විසිතුරු කොල

Thursday, March 15, 2018

173. උමතු මැතිණිය !






කවිකාර මැතිනිය ,
උබ දන්නවද මේ අලුත් රෝගය?
ඉසේ ඇම්මට ඕන,
කකුලට පත්තුවක් 
කිය කියා 
බෑගිරිගාන රෝගය ?

කොහේ දැන ගන්නද...
 
පත්තුවක් බැදගෙන
කකුලකුත් උඩ තියාන,
අහින්සක දොස්තර
උබ අත'ඩන්ගුවේ පසුවෙන,
ඉසේ ඇම්මට 
කොට්ටෙකුත් මහන!



~~~මන්ජි

4 comments:

  1. කොට්ටය මාරු කළ පමණින් සුවවේද එවන් අසනීප??

    ReplyDelete
    Replies
    1. දොස්තර තමයි වැඩිපුර අසනීප!

      Delete
    2. ලෙඩ්ඩු ගැන කවර කතාද එහෙනං.....

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි