ඔබේ මුදු සුළඟිල්ල වටා මා වෙලී උන්
ඉබේ ටම පියෙන නෙත නුඹේ උරහිසක වන්
තිබේ පෙර සසරකම හුරු පුරුදු ආදරෙන්
නුඹේ උණුසුම විඳිමි මුදුව තුරුලට අරන්
වින්දාට නෙත පිනන මේ උයන මල් රටා
දම්පාට මම අඳින ලා සඳේ රූ වටා
මැව්වාට මිරිඟුවට යනුය නොහැකිය ඉටා
පෙම්පාට හිත තාම දැවටෙන්නේ නුඹ වටා
අගේ වූ අතීතෙක සොඳුරු සෙවනැලි වෙලා
ReplyDeleteදඟේ පෑ මා අසළ හිටියෙ නුඹ හිනැහිලා
මගේ හිත තාම ඒ මුවැත්තියටම වෙන්වෙලා
නගේ පෙම උණුහුමයි සුළං හීතල පරදලා......
ලස්සන කවි ටිකක් ලිඛිතා.
ජයවවා!!!
ඔබේ මේ කවි
Deleteඉබේ එන මැවී
ලැබේ නම් සවි
තිබේ රස කිවි
කවි උත්තර වලට මම බොහොම මනාපයි
ම්.......... කියෙව්ව තේරුනේනම් නෑ
ReplyDeleteආපු අය ගොඩක් ඔය ටික නොකියා ආපහු ගියා කියන එක රහසක් නෙවෙයි මද්දෝ. වැඩේ කියන්නේ මෙහෙමවත් ලියල යන්න ඔබට ආපු සිතුවිල්ල වැදගත්
Deleteඅව්ලක් නෑ ඉතිං මද්ද පොර+පේෂනල් පොරක් නෙමෙයිනෙ. ඉතින් තේරෙන්නෙ නෑ කියන්න ලැජ්ජාවක් නෑ. (කොහොමත් මද්ද ලැජ්ජ නහරෙ කපපු එකෙක්නෙ.)
Delete:-)
DeleteHot and chilled
ReplyDeleteHot and Sweet
Hot and Sour
Cold and Stale
හෑ !
Delete++++
ReplyDelete%%%%%%
Delete