විසිතුරු කොල

Monday, August 15, 2016

26. ඇවිදින මංතිරුව






දුවන උන්
බොහෝ
කැලරි පුච්චන...

නොදුවන ; බලන
උන් පවා
කැලරි පුච්චන....



6 comments:

  1. බලන් ඉන්න බැරි උං
    බනින ගලවා දමන..

    ReplyDelete
  2. වචන කීපයකින් සමස්ත කතාවක් කියන්න පුළුවන් වීමම ඔබ මොනතරම් සමතෙක් ද යන්න පැහැදිලි කරනවා.හරිම නිර්මාණාත්මක යි ලිඛිතා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධිකා
      මේ නිසඳස ලේසි උනා... වැඩේ දන්නා කට්ටිය හිටපු නිසා.. නැද්ද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි