විසිතුරු කොල

Wednesday, August 10, 2016

22. මුද්‍රණාලය




නුඹේ හාදු අච්චුව
එක දිනෙන් කපා නිමකළ,

බොඳ නොවන හදවත
කඩදාසි කොලයට සරිවන,

පාලු චැට් කාමරේ
තනියෙම අකුරු අමුණන,

එකම පොත මැසිමකින්
සියවතාවක් ලියන..........


8 comments:

  1. අපිට තේරෙන්නේ නැ මෙව්වා

    ReplyDelete
  2. අපිට තේරෙන්නේ නැ මෙව්වා

    ReplyDelete
    Replies
    1. කරුණාකර තේරුම පැහැදිලි කරන්න

      Delete
    2. Mould a kiss
      Tear a heart
      Connect words
      Write a book.

      Delete
  3. තේරුනා වගේ ඉන්නද නොතේරුනා වගේ ඉන්නද කියල තේරෙන්නෙ නෑ.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි