tag:blogger.com,1999:blog-4632197388452093715.post5435723004511828675..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 29. පියඹා එනවාද මා සොයා....ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4632197388452093715.post-52096432259591793092016-10-04T10:57:40.746-10:002016-10-04T10:57:40.746-10:00@ ඉයන් .............මම මෙයාට දෙන්න ඉන්නේ ගේ කපල් එ...@ ඉයන් .............මම මෙයාට දෙන්න ඉන්නේ ගේ කපල් එකට පහසුකං සපයන කෙනාගේ චරිතය , තව ඕන නං ( දැං දෙකක් ඉල්ලනවනේ ) ගෑණු ළමයගේ ආතාගේ කැරැක්ටර් එකත් දෙනවා ) තව චරිත කිහිපයක් තියනවා ඒවා කාටවත් දෙන්න බැ , ෆෝඩියුස් කරන කට්ටිය ඒවා ඉල්ලලා තියනවා , එකම එක චරිතයක් තියනවා ...ඒකත් දෙන්න විදිහක් නැ ....ඒක මම පිටපත ලියනකොටම ලියුවේ ගස් ලබ්බට දෙන්නඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-6508739580560711442016-10-04T10:52:19.838-10:002016-10-04T10:52:19.838-10:00හා කෝ හාකෝ .................ඔහොම යන්න හදන්නේ කොහෙද...හා කෝ හාකෝ .................ඔහොම යන්න හදන්නේ කොහෙදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-73806169822695285272016-10-02T17:25:40.723-10:002016-10-02T17:25:40.723-10:00කොමෙන්ටු දැමු සැමට ස්තුතියි කොමෙන්ටු දැමු සැමට ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-88218662768839582402016-09-29T22:31:11.971-10:002016-09-29T22:31:11.971-10:00Gay එකෙක්ගෙ පාර්ට් එකද? ගෑණු ළමයගෙ පාර්ට් එකද අටමො...Gay එකෙක්ගෙ පාර්ට් එකද? ගෑණු ළමයගෙ පාර්ට් එකද අටමො චෙෆාට දෙන්නෙ? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-51787519931887745352016-09-29T08:17:16.033-10:002016-09-29T08:17:16.033-10:00සිරාවට මේ ජින්ජ මංජරි හරි යන්නැ , අඩුම ත...සිරාවට මේ ජින්ජ මංජරි හරි යන්නැ , අඩුම තරමේ හූ නෙක් කැරපොත්තෙක් අල්ලන්නැ , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-9444324063966365112016-09-29T08:14:15.429-10:002016-09-29T08:14:15.429-10:00මමත්මේ දවස්වල වල සික්රීප්ට් එකක් ලියනව...මමත්මේ දවස්වල වල සික්රීප්ට් එකක් ලියනවා ,ලෝ බජට් ෆිල්ම් එකකට ගේ කපල් එකක් මැද්දට ගෑණු ළමයෙක් ඇවිත් වෙච්ච හැල හැප්පීම් ගැන , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-65862947703806211392016-09-29T08:11:01.317-10:002016-09-29T08:11:01.317-10:00ඔක කරන්ඩ වතුරේ යන බෝට්ටුව පෙරලිලා , තවප...ඔක කරන්ඩ වතුරේ යන බෝට්ටුව පෙරලිලා , තවපොඩ් ඩෙං නලු නිලි සැට් එකම සෙත්ත පොච්චි , ඔය ගෛෟතම්ලොක්කා ක්රීම් කැකර් කනවා පොල් එක්කඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-30492100364647147432016-09-29T08:06:09.705-10:002016-09-29T08:06:09.705-10:00ඔය හනිමූන් නයිට් එකයි , ( ඔව් ඔව් උම්මා කරන ...ඔය හනිමූන් නයිට් එකයි , ( ඔව් ඔව් උම්මා කරන එව්වා , ඉටිපංදං එලි යෙං ) සහ සින්දුවක් තමයි ලංකාවෙ රෑපගතකෙරුවෙ , බ්ලැක් ෆුල් එ ක එපිටහ ලස්සනසෙට් එකක් ගහලා , හිනිමුන් නයිට් එකයි , සින්දුවයි කෙල්ලව මරල , මැරුන කියල හිතල කොල්ල ව වතුරට දාන ෆයිට් එකයි , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-54749702648188623782016-09-29T08:01:13.371-10:002016-09-29T08:01:13.371-10:00පස්සේ කෙල්ල ව හොරාට බැදලා එක්කං එනවා ...පස්සේ කෙල්ල ව හොරාට බැදලා එක්කං එනවා කැලයමැද්දේ වැවක් අයිනෙ පාළු ලීවලින් හදපු ගෙදරකට , පැණි හඳ කන්ඩ බං , පැණි හඳ කන්ඩ , අර දෙවනි ෆිල්ම්එකේ නං අද ගඩා අද ගඩා අන්ඩා නන්ඩි යෙද කුඩාද මොකක්ද සින්දුවතිබුනේ , පලවෙනි දෙමල එක ඊට ලස්සනයි , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-89309478053878717302016-09-29T07:55:16.475-10:002016-09-29T07:55:16.475-10:00ආ කියන්ඩ අමතක උනා පස්සෙ බයිස්කෝප් එකේ හිටි ව...ආ කියන්ඩ අමතක උනා පස්සෙ බයිස්කෝප් එකේ හිටි වෙන්ක ටේෂ් දේශපාලන කේස් එකක් , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-66566060933028642362016-09-29T07:46:56.168-10:002016-09-29T07:46:56.168-10:00ගෞතම්ගේ ෆිල්ම් එකක මම වැඩකරල තියනවා , මට මතක ...ගෞතම්ගේ ෆිල්ම් එකක මම වැඩකරල තියනවා , මට මතක විදිහට ඒක " කාක කාක " ද කොහෙද , ඒක ටැමිල් එකක් පස්සේ ඒක , පස්සේ කේරළ හරි ,තෙලිඟු හරි වලින්ආයෙත් කලා , කලින්එකේ හිටියේ සූර්යයා ජෝතිකා ඩබල ,පස්සෙඑකේ හිටියේ වෙ න් ක ටේ ෂ් කියන නලුවා සහ අළුත් නිලියක් , වෙන්කටේෂ්ට තොල් ඉඹින්ඩ දෙන්න බැ කියල හෙන ගිණි විජ්ජුම්බරයක් කලා , ඒකත් හෙන පට්ට ලව්ස්ටෝරියක් කොල්ල ඔය අපේ රටේ වගේ , ආයුධ පෙන්වන්ඩ එක්ක ගිහින් ඩිෂුම් කියන යුනිට් එකක පොර ක් , කෙල්ල ගුරු හොරි යක්ද කොහෙද , <br />පස්සේ ඉතින් ෆිල්ම්එකේ වෙලෙ සුදාල දෙමටගොඩ චමින්ද ල , නාවල නිහාල්ල , දම්මිකල , චින්තකල , ජීබෝයිල , ඕල්කට්ල , ප්රීන්සල ,කෙලාඩ්ල විතරක්නෙමෙයි සරං අදින පද්මසිරි ත් පොලිස් අයියට ගේම දෙන්ඩ බැරි කොට කෙල්ලට ඩිගිසි ඩිගා කරල හරි පලි ගන්ඩ සෙට්වෙන වාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-81383036422040699372016-09-29T06:19:38.830-10:002016-09-29T06:19:38.830-10:00කඩදාසි කොලේ කියන නම මේ බ්ලිග් එකට ගැලපෙනවා..මොකද ස...කඩදාසි කොලේ කියන නම මේ බ්ලිග් එකට ගැලපෙනවා..මොකද සමහර පෝස්ට් කියවන්න බලනකොට ලිපේ දාපු කඩදාසි කොලේ වගේ අතුරුදහන්..<br />මේ විචාරය නම් චෙෆාකි කියුව වගේ සෑහෙන්න සංයමයෙන් ලියලා.. මට කියවද්දී හිතිච්චි දේත් පහලින් සඳහන් කරල.. මොකද ඒ වගේමනම් ඉතිං ඒකෙන් මිදෙන්න අමාරුනේ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com