tag:blogger.com,1999:blog-4632197388452093715.post4670119476426932327..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 140. සුළං කපොල්ලේ - 2ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4632197388452093715.post-86988380458424556102017-09-27T17:37:55.115-10:002017-09-27T17:37:55.115-10:00හි හි හි.. දනිමි දනිමි... මාත්‍රාව සැර උනාද මන්ද!
...හි හි හි.. දනිමි දනිමි... මාත්‍රාව සැර උනාද මන්ද!
අන්තිම කොටසින් පොඩි සහනයක් දැනෙයි...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-91920612966443616682017-09-27T17:33:22.890-10:002017-09-27T17:33:22.890-10:001,2 කියෙව්වා... ඔයා දන්නවනෙ ඉතින් මට ඩිංගක් ඇතිනෙ....1,2 කියෙව්වා... ඔයා දන්නවනෙ ඉතින් මට ඩිංගක් ඇතිනෙ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-46960863212530016842017-09-27T06:33:28.033-10:002017-09-27T06:33:28.033-10:00නිකම්ම ලිය උනා අය්යෝ... දුක හිතුනද හැබෑටම? කෝ වෙන ...නිකම්ම ලිය උනා අය්යෝ... දුක හිතුනද හැබෑටම? කෝ වෙන කාටවත් එහෙම වෙලා නැහැනේ...! තව කොටසක් ඇත. කියෙව්වද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-64306074178433034992017-09-27T04:04:02.046-10:002017-09-27T04:04:02.046-10:00හයියෝ... හුස්ම නතර වුණා අප්පා. ඇයි මෙහෙම දුක හිතෙන...හයියෝ... හුස්ම නතර වුණා අප්පා. ඇයි මෙහෙම දුක හිතෙන ඒවා ලියන්නෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-85580376844939484732017-09-26T18:25:17.567-10:002017-09-26T18:25:17.567-10:00මේ අත්දැකීම එකිනෙකාට අනන්‍ය වෙනම කොටසක් තියෙනවා. ඔ...මේ අත්දැකීම එකිනෙකාට අනන්‍ය වෙනම කොටසක් තියෙනවා. ඔක්කොම එකට ගත්තහම සමහර වෙලාවට ඒ හින්දා ආතාත්වික වෙන්නත් පුළුවන්. ඒ නිසයි මම ඔක්කොම ලියන්න ගියේ නැත්තේ. ඔබ මගේ කතාවේ හරය අල්ලාගෙන (එහෙම එකක් තිබ්බා කියලා හිතුනානම්) තියෙනවා කියලා මට හිතුනා. ඔබේ මිත්‍රයා බ්ලොග් කියෝන කෙනෙක් නෙවෙයි කියලා හිතනවා. මේක ලිව්වේ ඇත්ත උනත් සම්පුර්ණ ඇත්ත සහ පරිකල්පනය එකතු කරලා. අදහසට ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-63558322163931815692017-09-26T17:49:59.760-10:002017-09-26T17:49:59.760-10:00සත්තකින්ම ඉතාම ලස්සනට ලියලා තිබුනා. ඇත්තටම මේ කතාව...සත්තකින්ම ඉතාම ලස්සනට ලියලා තිබුනා. ඇත්තටම මේ කතාවේ තියන කෙටිකතා ලක්ෂණයට මම හරිම කැමතියි. මීට සමාන අත්දැකීමකට මගේ සමීපතමයෙක් මූණ දීලා තියනවා. මට හිතුනා ඔවුන්ට ඒ වෙලාවේ ඇති වෙච්ච හැගීම් මීට සමාන වෙනද ඇති කියලා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-2674452102607450342017-09-26T16:06:24.973-10:002017-09-26T16:06:24.973-10:00[මම ලංකා භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටමන්ව ස්වීඩන් බල...[මම ලංකා භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටමන්ව ස්වීඩන් බලා යන ගුවන් ගමනක ආරම්භයේ ආකාශයේ සුළං කපාගෙන ගමන් කරමින් උන්නා.]

'ස්වීඩන් බලා යන ගුවන් ගමනක ආරම්භයේ' මිසක් කෙලින්ම යනවා කියලා නැහැ. ඩිරෙක්ඩ් ෆ්ලයිට් යනවද කියන එක මට දැන් මෙතැනට අදාළ කරගත්තේ නැහැ. මොකද මෙය එහෙම යන ෆ්ලයිට් එකේ පළවෙනි කොටස නිසා.

මම ඔය කොටස ලියනකොට හිතුවත් එක්ක විස්තර ඇතුව ලියනවද කියල. ඊට පස්සේ හිතුවා ඒ කාරණාව මේ කියන කොටසේදී අදාළ නැහැ කියලා. අවසාන කොටෙසේ නම් එහෙම ඉඟියක් මම කිව්වා. මම හිතනවා රසවින්දනයට බාධාවක් උනේ නැහැ කියල.

ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-71346206280601347382017-09-26T15:59:20.858-10:002017-09-26T15:59:20.858-10:00"හැබෑවටම වයසින් අවුරුදු විස්සක් උනාට මම........."හැබෑවටම වයසින් අවුරුදු විස්සක් උනාට මම......" කියන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට උඩදී ලංකාවෙන් ස්වීඩන් ගිය ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තිබ්බා....????ඇයි දන්නේ නෑ ඒක නැවැත්තුවේ? සමහරවිට මේ ටොයිලට් සීන් එක හිංදා වෙන්න ඇති...ම්.....අදයි ඒක දැන ගත්තේ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-34471223008755130212017-09-26T05:56:52.473-10:002017-09-26T05:56:52.473-10:00:-):-)ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-54514475692222321232017-09-26T03:58:53.406-10:002017-09-26T03:58:53.406-10:00@@@@@@@@@@@@මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-25122200592510843432017-09-25T08:07:44.711-10:002017-09-25T08:07:44.711-10:00වෙන්නත් ඇති... බලමුකෝ නේද?වෙන්නත් ඇති... බලමුකෝ නේද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-83696125928181831942017-09-25T07:25:43.749-10:002017-09-25T07:25:43.749-10:00 ඩැඩා කෝ කියලා පොඩී එකී අහනකොටම මම දැනගත්තා හරි තම... ඩැඩා කෝ කියලා පොඩී එකී අහනකොටම මම දැනගත්තා හරි තමයි කියල. ඒත් අනේ මන්දා බලමුකෝ ඊ ළඟ කෑල්ල සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47308691261258539702017-09-25T00:56:06.018-10:002017-09-25T00:56:06.018-10:00ThanksThanksලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-79349953303498983582017-09-24T20:17:45.277-10:002017-09-24T20:17:45.277-10:00++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com