tag:blogger.com,1999:blog-4632197388452093715.post4445860178929425011..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 247. සුහදිනියේ - 38 | මධුලිකා සොයා මෙහෙයුමක්?ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4632197388452093715.post-78824078213584705462021-06-06T22:00:00.011-10:002021-06-06T22:00:00.011-10:00කෝ කියලා තමයි මමත් මේ බැලුවේ කෝ කියලා තමයි මමත් මේ බැලුවේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-19322476902401514162021-06-06T21:48:34.670-10:002021-06-06T21:48:34.670-10:00කතාව ලිහන්නත් ඕනේ... කම්මැලි නැද්ද ඔක්කොම රහස් ඉවර...කතාව ලිහන්නත් ඕනේ... කම්මැලි නැද්ද ඔක්කොම රහස් ඉවර උනාම?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-23665999506671352772021-06-06T21:47:05.796-10:002021-06-06T21:47:05.796-10:00අපොයි නේන්නම්... අපොයි නේන්නම්... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-40086693301636382832021-06-06T15:30:30.334-10:002021-06-06T15:30:30.334-10:00කෝ මධුලිකා එතකොට...? හයියූ...කෝ මධුලිකා එතකොට...? හයියූ...සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-9267641982543697632021-06-04T21:02:12.149-10:002021-06-04T21:02:12.149-10:00කෙටි කථාවක්, නව කථවක්, කවියක් ලියන්නෙකුට වඩා රහස් ...කෙටි කථාවක්, නව කථවක්, කවියක් ලියන්නෙකුට වඩා රහස් පරීක්ෂක කථාවක් ලියන ලේඛකයෙකුහට හෝ ලෙඛිකාවකට ඇත්තේ බැරෑරුම් වගකීමකි.
පලමුව කථාව කිසියම් බරපතල බවක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස හැමදාම හංදියේ කඩේ විස්කිරිඤ්ඤා බෝතලයෙන් එක් විස්කිරිඤ්ඤයක් නැතිවීමේ අභිරහස කියවන්නට කැමති නොවෙති.
එසේම එය තරමක අභව්‍ය බවක් තිබිය යුතුය. උදාරණයක් ලෙස "ඇවිදින මිනිසා" ගැන කියවන්නට උත්සුක නොවන අය "ඇවිදින මළ මිනිය" පිළිබඳව උනන්දුවෙන් කියවති. මෙතනදී මළ මිනියකට ඇවිදීමට නොහැකි බව පාඨකයින් අමතක කරති. එසේම එය අභව්‍යයැයි කිසිවෙකු සිතෙන් වත් තර්ක කරණ්නට යන්නේද නැත.
එසෙම කියවන්නන් හට තේරුම් ගත නොහැකි තරමේ අභිරහසක් තිබිය යුතුය. වත්ත පහල ගහක ගැටගසා සිටි හරකා කඩාගෙන යාමේ අභිරහසක් නොමැත!
තවත් කාරණා බොහෝය.
මේ සමග ආදරයක්ද පටලවා ගත්විට තත්වය ෆුල් සීරියල්ය.
ශර්ලොක් හෝල්ම්ස් හට ඔහුට ලැබෙන සියළුම ගැටළු කිරි කජු වාගේ විසඳීමට තිබුනු ප්‍රධාන ශක්‍යතාවය ඔහු කසාද බැඳ නොසිටීම හෝ ඔහුට පෙම්වතියක් නොසිටීම බව මා විශ්වාස කරමි. වොට්සන් විවාහව සිටියද ඇය වොට්සන් හට ඕනෑම අවස්ථාවක හෝල්ම්ස් සමග හොරු ඇල්ලීමට යෑමට ඉඩ දෙන කෙනෙකු වීම පාඨක අපේ වාසනාවට හේතු විය!

ඒ කෙසේ වෙතත් ඉහත සඳහන් වන නොවන සියළුම ආකාරයේ ගති ලක්ෂණ සහිත ලේඛකයෙකු හට මුහුණ පාන්නට සිදුවන එකසිය ගානට හිරවන කෙළිය වන්නේ තමාම පටලපු පැටලිල්ල විශ්වසනීයත්වයෙන් යුතුව ලෙහා දැමීමය!

නෝසේනම් වන්නේ මලකරදර පූසාව කැලේ අතරමං කරණ්නට ගොස් අතරමංවූ මහත්තයාගේ කථාවේ ජීවමාන උදාහරණය වීමටය.
ඔබට එය එසේ නොවේවායි මා ප්‍රාර්ථනා කරණ්නේ ඔබ පත්වන අපහසු තාවයට වඩා තීක්ෂන; විළිලැජ්ජාවට පත් වනවා දකින්නට මා කොහෙත්ම කැමති නැති බැවිනි!

ජයවේවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-41001350706504767302021-06-04T20:33:56.160-10:002021-06-04T20:33:56.160-10:00Hapoi 😓Hapoi 😓C.U.Kumaragehttps://www.blogger.com/profile/13704425045921170554noreply@blogger.com