Tuesday, April 4, 2017

96. කුවන්නා





ලේසි නැහැ මේ කෙරුවාව
ගැඹුරු කැපුමක් හද ගාව 
පිටින් නොපෙනෙන තැලුම
ඔසු පවා නාහන වෙළුම

ආදරම හාදුව එදා
නොදුන්නා නම් හොඳා
මත් බිඟුන් හඬ බදා
දෙකන් නෑසෙන මෙදා

මුසා කියේ අදද,
එදාදැයි පහදා දෙමුද ?
වැළපෙන්න කඳුළුද
කෝවිලක මල් අමුණමුද ?



18 comments:

  1. කඩදාසි කොලේ ලියැවෙන දේවල් ලස්සනයි ලිඛීී

    ReplyDelete
  2. වලිඛිතා, උඹ අර කතාව ඉවර කරලා, මගුලක් කළා , දැන් උදේම ආපු ගමන් කරන්න වැඩක් හොයලා දියන්, ඉස්සර ඒ කතාව කියවලානේ වැඩ පටන් ගත්තේ .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මේ හදවත් සැත්කමක් ගැන ලියන තියෙන්නෙ. නිකිණිට වෙච්ච දෙයින් කලණට හාට් ඇටෑක් එකෙක හැදිලද කොහෙද.

      Delete
    2. ඉවාන් : ආන්න අතන තුත්තිරි ගලවහන්කෝ

      Delete
    3. ඉයන්: සැත්කමක් නේද? හොඳවයින් එකක් කරගෙනම එන්න!

      Delete
    4. ඉවාන්: පොඩ්ඩක් ඉම්මු... මොකද්ද මම කළාය කිව්වේ? මගුලක්??? මගුලක් කරගන්න බැරි උනානේ? ආ.... මේ ඒ දුකටද හප්පේ?

      අර නිල්පාට මොකද්දෝ බැජ් එකක් තියෙන කලණයෙක් ඉන්නවනේ... ( ඉන්නවා කිව්වට ආගිය අතක් නෑ මේ දවස්වල.. හොස්පිටල් වල ICU දොරක් ගාවද දන්නෙත් නැහැ තාම!) ඒ උන්දා ආවහම තමයි මෙතන තොයිලේ නටන්නේ... එතකල් ඉම්මු ඉතින් ඉවසලා

      Delete
    5. අන්තිම කොටස් හතර කියවන්න කලින් මේක දැක්කේ.. දැන් ඒක කියවන්න හිතෙන්නේ නෑ.. :/

      Delete
    6. කල්‍යාණ මිත්‍ර: හෑ ???!! හැබෑටම කියෙව්වේ නැද්ද? ඔන්න ඉතින් බලපල්ලකො මම පෙට්‍රල් පුච්චගෙන ඔක්කොම ටික දාපු මෝඩකම

      Delete
  3. Replies
    1. එසේම වේවා!

      ( පොඩියට, හෙමීට : මට නේද කිව්වේ?)

      Delete
  4. Replies
    1. මේ... මම මේ නිකමට වගේ අහන්නේ...
      මොකද්ද දැන් ලේසි නැත්තේ?

      Delete
  5. ආදරම හාදුව එදා
    නොදුන්නා නම් හොඳා // හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. වැඩියෙන්ම ආදරෙන් ලැබුන හාදුව දුන්න කියලනේ රැවැට්ටුවේ

      Delete
  6. Replies
    1. A bit too elaborate, over the top, top ! Still.... nice.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...