Thursday, April 27, 2017

102. රාහු හිත



Oil painting by Warren Keating


version 1:
ලොව පුරා ඇවිදින
ඔය හිත කවදාද,
දුරකථන අංකයක අග
හිදින මේ හිත
අසල හතිලන්නේ?


version 2:
ලොව පුරා ඇවිදින
ඔබේ පොදු හිත කෙදින,
අංකයක අග
හිදින මා අසල - සුසුම්පා
හති අරින්නේ?

10 comments:

  1. +++++
    අන්තිම පේළිය can be improved though

    ReplyDelete
    Replies
    1. version දෙකක් දැම්මා ඔන්න

      Delete
  2. Replies
    1. එහෙම තමයි අපි එල්ලිලා ඉන්නේ

      Delete
  3. කයිය තේරෙන්නෙත් නෑ චිත්‍රෙ තේරෙන්නෙත් නෑ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. තේරුනා වගේ ඉන්න උන් අතරේ ආඩම්බරයි නම් සෙයා කරන්න!

      Delete
  4. තේරුන් නෑ යාලෝස්.. මං තාම පොඩි එකෙක්...

    ReplyDelete
    Replies
    1. මෙතැන වැඩිහිටියෙක්ට පමණක් තේරෙන යමක් නැත!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...