Monday, April 24, 2017

100. නොසරි



oil painting by- Harding Meyer


ඉබ්බන් අතර
හංගොල්ලෙකුව...
ඉර මුදුන් සමයමට
දොස් කියනු කුමකට?




16 comments:

  1. හංගොල්ලා කියන්නේ මොකෙක්ද දන්නේ නැතුව කොමෙන්ට් කරන්නේ කෝමෙයි?

    100 ට සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හෑ ?? හන්ගොල්ලා දන්නේ නැහැ???????????????? අපොයි!!! ඔබතුමා දකුණු පළාතේද?

      Thanks

      Delete
    2. නෑ.. අම්මප දන්නේ නෑ.. සමහරවිට අපි ඔය කියන එකාට වෙන නමක් කියනව ඇති.
      :(

      Delete
    3. නෑ.. අම්මප දන්නේ නෑ.. සමහරවිට අපි ඔය කියන එකාට වෙන නමක් කියනව ඇති.
      :(

      Delete
    4. ඈක්ක.. මේ සෙවලයෝ නේ.. මට නිකමට හිතුනා පස්සේ මේ කියන්නේ කටුව නැති එකෙක් ගැන වෙන්ටෑ කියලනං..

      Delete
  2. ‘‘ඉතාම කුඩා
    තණ පඳුරින් වුව අසන්න
    ඉර සැර වැඩි කියා
    ලොව හැර යනවාද කියා‘‘

    මෙහෙම ලිව්වෙ මම නෙවි ආරියවංශ රණවීර.. හංගොල්ලාට වුණත් ජීවිතයක් තියේවි. ඉර මුදුන් සමයමට නම් පරිස්සම් වෙන්න වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ ලස්සන කවිය බෙදාගත්තට...
      බලන්න මම වගේ හන්ගොලු කතාවක් නැතුව, පරිස්සමට; ලස්සනට ලියලා තියෙන අපුරුව! චෙහ්!!! මට මාර ලැජ්ජයි අප්පා....

      ඒකනේ... දොස් කියා වැඩක් නැත

      Delete
  3. හංගොල්ලා දනීනම් තමා
    හංගොල්ලෙකු බව
    ඉරමුදුන් සමයම තවත් එක්
    නුදුටු දසුනක්ම වනු ඇත
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හන්ගොල්ලන් සිටිය යුත්තේ ඉබ්බන් අතරද?

      Delete
  4. ගොලුබෙල්ලන් අතර හංගොල්ලෙක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. හය්යු... එකනේ අනේ කිව්වේ මේ 'නොසරි' කියලා

      Delete
  5. මේ සීය නේද? ඒ ඇරෙන්න සුබ පතන්න යමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ !

      සීයයි කියලා ඉතින් අමුතු දෙයක් ලියන්න හිතාගත්තේ නැහැ. draft එකෙන් ගන්න ඒවා දාන්න හිතුනේ නැහැ. කවිය කොතරම් දුර්වලද කියනවා නම්....... තේරුන කෙනෙක් නැති තරම්!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...