Thursday, March 30, 2017

90. Abandon




සමහර වෙලාවට
උඹ ඉන්නවා මගේ දෙකොපුල
කඳුලක් වෙලා බිම බලාගෙන....
පිහදනකල්ම ඔරෝගෙන....

භවයක යම් මගහැරුණ
වරදක් වෙතොත් මටම අමතකවුන
සිහිගන්වන බැනුම මට උරුම උන
ඔය කටහඬට විතරක්ම හූල්ලන !

බිසවද සමඟ සතොසින
සිටියුතු කැදැල්ලට නිතරොම
මේ බක්මහ අකුණුවද පතිතවන
පමණක් කියා යනු මැන

6 comments:

  1. හ්ම්ම්.. සමහරවෙලාවට කවියක් කියෙව්වම මොනවත් ඔළුවට එන්නෙම නෑ.මේ ඒ වගේ එකක්. අපූරුයි..

    ReplyDelete
    Replies

    1. නොහැකියාව.. නොහැකියාව...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...