Wednesday, March 15, 2017

79. කුඩුකේඩු






අතිශය
  බි
           ඳෙ
   න
       සු
ළු

ප්‍රේමය
රැකගනිමි ඔබ දකිනතුරු,
මා දමා උන්
මිරිවැඩි සඟල

විසකටු ඇනී
 ආ
    තු
       ර
         ව
සිටී නම් - දුරබනුව ,
නැතිය තහනම නුඹට
අදින්නට ඔය දුණුදිය  !
















6 comments:

  1. Replies
    1. කලින් 'අර කලන' නිසා නො කමෙන්ට්ස්... දැන් මේ මොකද්ද?

      Delete
  2. ලියාගෙන ආපු කතාව ඉවරයි වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ අනේ.. දැක්කේ නැද්ද? 'to be cont..' කියල ලියල තියෙනවා.. තාම ඒක මුල හරියේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...