Thursday, January 12, 2017

54. විලාසිනි




නා දළු නො‍වෙන ‍තොල් පෙති හිමි ‍‍නොවන හිතක්
පා හිනැ‍හෙන්න තතනන ‍පෙම් නුරා වතක්
දා හය ‍‍පෙ‍නෙන දැල්වෙන  ‍නෙත් කැලුම් විතක්
මා අතැගිලිද සොයමින කිලි‍පොලන මතක්




6 comments:

  1. Replies
    1. ඉයන් ගේ වයස නම් බෝම වැරද්දක් තමා!

      Delete
  2. ලස්සන නිර්මාණයක් ලිඛිතා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම නම් හිතන්නේ මට වචන මදි කියල.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...