කඩදාසි කොලේ
සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
විසිතුරු කොල
(Move to ...)
Home
කවි : සඳැස් /නිසඳැස්
නිදහස් කතා
කෙටිකතා
සිනමා විචාර
නවකතා
සිත්ගත් ගීත
සිත්ගත් ගීත
▼
Sunday, July 14, 2019
221. සුහදිනියේ - 24 | අවදානම් ක්රියාන්විතයක්, මධුලිකා සතුරන් අතට හසුවේද?
›
කලින් කොටසට ආරක්ෂක නිලධාරියා බියපත්ව මා දෙස බැලුවේ මේ අවේලාවේ මෙවන් තැනක කුමක් කරනවාද යන සැකයෙනි. සෑහෙන දුරක් පයින් දිව ආ බැවින් පළමුව...
12 comments:
Tuesday, July 9, 2019
220. සුහදිනියේ - 23 | විරංග ගැන රහසක්! අනතුරක සේයාවක් ඉව වැටෙයි
›
කලින් කොටසට බැංකුවෙන් පිටත්ව මම කෙලින්ම අවන්හල වෙත ළඟාවන විටත් තාරුක අයියා එහි පැමිණ සිටියේය. ඈතදීම මා හඳුනාගෙන ඔහු සිටි රවුම් ලී ...
10 comments:
Thursday, July 4, 2019
219. සුහදිනියේ - 22 | අළුත් ප්රේහෙලිකාවක! තීක්ෂණ අභියෝග අතර මැදිව
›
කලින් කොටසට ඇඳුම් සාප්පුවේ ඒ මේ අත ඇවිදිමින් මම හැකි අයුරින් ඇඳුම් තෝරා ගතිමි. මධුලිකා සමඟ පැමිණ ඇඳුම් මිලටගන්නට ඇත්නම් කියා මට සිතුනු...
18 comments:
Sunday, June 30, 2019
218. සුහදිනියේ - 21 | සතුරන් සමඟ එළිපිට සටනට
›
කලින් කොටසට "නිමන්ති...?" "ආ... තීක්ෂණ.... කියන්න" "මධුලිකා එක්ක..." "...................
18 comments:
Thursday, June 20, 2019
217. සුහදිනියේ - 20 | අනපේක්ෂිත දෙයක්! තීක්ෂණ කුමක් කරයිද?
›
කලින් කොටසට පෙරදිනයේ කරන ලද වික්රමාන්විතය අවසානයේ සුදම් වෙත රඳවා තබා සිටි චාපා, පසුවදා සුදම් පාසලට හැරලවන අතරමගදී, නිවසට ඇරලවන්න...
14 comments:
Thursday, June 6, 2019
216. ලාබයක් නැති ආදරේ | pure love?
›
හොඳටෝම වෙහෙසවී එයා එනකොට ගෙදර, ජනේලෙන් බලාගෙන ඉන්නවා දුකෙන් මම... කකුල උඩ - නිකට ඇස්දෙක ඔහුගේ - ඇස්වල හොයනවා මම 'කෝ දැන් ඇතිය' ක...
12 comments:
Wednesday, June 5, 2019
215. ගිණුම | Lovemoney
›
ගණකාධිකාර තුමණි, සත්තමයි මේ කියන්නේ.. කිසිම ගණුදෙනුවක් කෙරුන්නෑ - මාස ගානකට. ගනු කියා සැරසුනත් - අබග්ගය දෙනු කියා කිව්වමුත් - අනතුරුය මේ...
2 comments:
‹
›
Home
View web version