tag:blogger.com,1999:blog-4632197388452093715.post885363709106541282..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 127. විරසක සුසුම් ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4632197388452093715.post-14483675674435059782017-10-19T03:12:39.983-10:002017-10-19T03:12:39.983-10:00මේ ඉතින් එකෙන්ම බූට් සින්දුවක්නේ...... මම මේ ලිව්ව...මේ ඉතින් එකෙන්ම බූට් සින්දුවක්නේ...... මම මේ ලිව්වේ නෝක්කාඩු සින්දු.

ඒ සින්දුවේ මැජිකල් ටච් එකක් තියෙනවා තමයි... මිල්ටන්ගේ විරහ සින්දු ඔක්කොගෙම එහෙම තියෙනවද කොහෙද.

thxලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47433256902672717272017-10-03T19:40:45.087-10:002017-10-03T19:40:45.087-10:00විරහ ගීත කිව්ව ගමන් මතක් වෙන සින්දුවක් තියනව. ටික...විරහ ගීත කිව්ව ගමන් මතක් වෙන සින්දුවක් තියනව. ටිකක් බොලදයි වගේ තමා ඒත් මට නම් වැඩියෙන්ම දැනෙන විරහ ගීතය මේක කියන්න පුලුවන්...කාලයක් ජීවිතේ අත්දැකීමක් වෙලා තිබුණු නිසාද මන්ද..ඒ කාලෙ වැඩියෙන් ඇහුවෙ..(නැත්නම් ඇහුණෙ) මෙන්න මේ සින්දුව..ඉතින් විරහව කිව්ව ගමන් මේ සින්දුව මතක් වෙන එක වළත්වනන බෑ මට..

සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..

https://www.youtube.com/watch?v=fbffgB14JhQHashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-44012600644027464642017-08-10T08:12:14.208-10:002017-08-10T08:12:14.208-10:00ස්තුතියි..
එකතු කරන්න සින්දුවක් ඔලුවට ආවේ නැද්ද?ස්තුතියි..
එකතු කරන්න සින්දුවක් ඔලුවට ආවේ නැද්ද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-67841744060815817412017-08-10T08:11:38.327-10:002017-08-10T08:11:38.327-10:00:-O
ලිරික්ස් දාමුද බලන්න.:-O

ලිරික්ස් දාමුද බලන්න.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-5028181482247449772017-08-10T08:10:32.039-10:002017-08-10T08:10:32.039-10:00තාමත් නැතිද?තාමත් නැතිද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-87597109181209947032017-08-10T06:20:20.247-10:002017-08-10T06:20:20.247-10:00අගේ ඇති විමසුමක්අගේ ඇති විමසුමක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-74608709525022850002017-08-06T06:28:06.094-10:002017-08-06T06:28:06.094-10:00මට මතක හිටින් නෑ ගීත.. ඒත් මතක් වුනොත් එවන්න අනිවා...මට මතක හිටින් නෑ ගීත.. ඒත් මතක් වුනොත් එවන්න අනිවා ^_^අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47822690282580567832017-08-06T06:03:31.263-10:002017-08-06T06:03:31.263-10:00විරහව පැත්තෙන් ලස්සන සින්දු ටිකක් විදියට මට නම් දැ...විරහව පැත්තෙන් ලස්සන සින්දු ටිකක් විදියට මට නම් දැනුනේ මෙන්න මේ ටික . ගොඩක් පරණ ඒවා නෙවෙයි අලුත් ඒවා වලින්,

"මගේ දුවනි"
"යන තැනක ඉන්න සෑමදා "

මේ දවස් වල ඔය දෙක තමයි මගේ හිට් ම විරහ සින්දු දෙක
මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-32863931125514983322017-08-06T03:57:49.395-10:002017-08-06T03:57:49.395-10:00Thanks..
But why 'Thanks'?Thanks..

But why 'Thanks'?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-77005150423553243822017-08-06T03:56:14.034-10:002017-08-06T03:56:14.034-10:00ස්තුතියි මේ පැත්තට ආවට.
ඔව්... තව ගීත මේ තේමාවට ...ස්තුතියි මේ පැත්තට ආවට.

ඔව්... තව ගීත මේ තේමාවට එකතු කරන්නයි කියලයි ඉල්ලන්නේ. පුළුවන් නේද? නියම සින්දු තෝරාගත්තා කියලා කියනවට වඩා මම කැමති නියම සින්දු විසින් නියමෙට මාව තෝරගෙනද වගේ!

ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-65680521823287049952017-08-05T15:48:20.493-10:002017-08-05T15:48:20.493-10:00Nice. ThanksNice. Thanksඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-48446866759174812392017-08-05T09:43:21.625-10:002017-08-05T09:43:21.625-10:00නියම සින්දු ටිකක් තෝරාගෙන තියෙන්නේ
ජයවේව නියම සින්දු ටිකක් තෝරාගෙන තියෙන්නේ
ජයවේව මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-1793559584558603442017-08-04T23:37:25.762-10:002017-08-04T23:37:25.762-10:00සත්තලන් ඒක කියලද ගොඩදාගන්නෙ?
ඔන්න බලාගන්න පින්වත්න...සත්තලන් ඒක කියලද ගොඩදාගන්නෙ?
ඔන්න බලාගන්න පින්වත්නි මේ ගීත රචකයෝ දෙය්යො වගේ ඇවිත් මිනිස්සුන්ට පිහිටවෙන හැටි!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-57568778956525934402017-08-04T17:13:11.025-10:002017-08-04T17:13:11.025-10:00වාව්.. උදේම මරු සිංදු ටිකක්නෙ අහන්න තියෙන්නෙ.මේ ල...වාව්.. උදේම මරු සිංදු ටිකක්නෙ අහන්න තියෙන්නෙ.මේ ලිස්ට් එකේ මගේ උඩම තියෙන්නෙ රූකගෙ අනාත මාරුතේ...ඕක මගේ සත්තලන්ගෙ කටේ නිතරම තියෙන එකක්. දැණ් ඉතින් සේරම පැත්තක තියල හොයාපන්කෝ වලියකට පසු සිංදු. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-78780091288716382372017-08-04T05:11:32.006-10:002017-08-04T05:11:32.006-10:00ස්තූතියි.
බැරිද ලියන්න හෝ හොයල දෙන්න මේ තේමාවට අ...ස්තූතියි.

බැරිද ලියන්න හෝ හොයල දෙන්න මේ තේමාවට අහුවෙන ගීත?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-91507518848427368792017-08-04T05:10:54.014-10:002017-08-04T05:10:54.014-10:00එහෙම නිර්මාණ තියෙනවා හැබැයි එතනදි පෙම්වතුන්ගේ වෙන්...එහෙම නිර්මාණ තියෙනවා හැබැයි එතනදි පෙම්වතුන්ගේ වෙන්වීමක් මිස විවාහයක අඹුසැමි යුවලක් ගැන නම් සදහනක් නෑලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-35940213643707279112017-08-04T05:09:38.322-10:002017-08-04T05:09:38.322-10:00සමහරවිට එහෙම හෝ ඒ ආසන්න දෙයක්. උදාහරණයක් විදියට එහ...සමහරවිට එහෙම හෝ ඒ ආසන්න දෙයක්. උදාහරණයක් විදියට එහෙම විවාහයකින් වෙන්වුනු දෙදෙනෙකු යලි හමුවීමකදී කියවෙන ගීතයක්? එක්කො දෙදෙනාගෙ වෙනස් ගමන්මග දිහා පසුව මධ්‍යස්ථව බලන නිර්මාණයක් වගේ දෙයක්??ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-65600696443703760052017-08-04T03:44:21.672-10:002017-08-04T03:44:21.672-10:00ඒ කියන්නේ විරහව දුකක් නොකරගෙන රහක් කරගෙන, විවාහෙන්...ඒ කියන්නේ විරහව දුකක් නොකරගෙන රහක් කරගෙන, විවාහෙන් ඈත්වුණු සැමියෙක්ගේ සතුට හැගවෙන නිර්මාණයක්ද, ලිඛිතා. Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-62866810380853882922017-08-04T03:38:41.870-10:002017-08-04T03:38:41.870-10:00ලස්සන ගීත ටිකක් එක්කාසු කරලා ලිඛිතා.. නියමයි...ලස්සන ගීත ටිකක් එක්කාසු කරලා ලිඛිතා.. නියමයි...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-985609208344744752017-08-03T23:57:40.219-10:002017-08-03T23:57:40.219-10:00නෑනේ දුමී.. එතැනදී මෙච්චර දවසක් 'මල වැදයක් වෙල...නෑනේ දුමී.. එතැනදී මෙච්චර දවසක් 'මල වැදයක් වෙලා හිටපු පෙම්වතිගෙන් මිදුන ජොලිය මිසක් පොඩි රණ්ඩුවකට හෝ ආරවුලකට දෙපැත්තට වෙච්ච සැමියෙක්ගේ 'ජෝලියාක් එහෙම ලියවිලා නැහැනේ..

ඔන්න ඒ ජාතියේ සැමියන්ට පුළුවන් ඇවිත් මෙතැන ඔවුන්ගේ 'කවීත්වය' පෙන්නලා යන්න!

හැබෑටම දුමීට පුළුවන්නේ එහෙම ලියන්න! ලියමුද කවියක්/සින්දුවක් ඒ ජාතියෙන්?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-19373691312635171542017-08-03T23:50:21.802-10:002017-08-03T23:50:21.802-10:00\\දුක්බර පිඩිත බවින් ඔබ්බට ගිය රසවත් බවක් දනවන්නට ...\\දුක්බර පිඩිත බවින් ඔබ්බට ගිය රසවත් බවක් දනවන්නට සමත් සුභාවිත ගීතයක් \\

එතනට ' පියඹා යනවා මා ආකාසයේ....අවසානයි ප්‍රේමාදරේ.. ' ගීතය ගන්න බැරිද ?

ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com