tag:blogger.com,1999:blog-4632197388452093715.post8706806648104167634..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 129. මේඝලතා ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4632197388452093715.post-26551364363087477482018-01-02T21:04:37.817-10:002018-01-02T21:04:37.817-10:00සිරා කවියක්!සිරා කවියක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-8901654040252184232017-09-19T07:35:03.860-10:002017-09-19T07:35:03.860-10:00කුවර = කුවේර = රාජකීය/උතුම්/උසස්/පිවිතුරු කුවර = කුවේර = රාජකීය/උතුම්/උසස්/පිවිතුරු ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-4909356915531681372017-09-18T17:28:00.800-10:002017-09-18T17:28:00.800-10:00කුවර නළලත කියන්නෙ මොකටද ?කුවර නළලත කියන්නෙ මොකටද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-28109067151440242762017-08-21T03:48:30.884-10:002017-08-21T03:48:30.884-10:00දුහපිය කැමරා හොම්බා !!දුහපිය කැමරා හොම්බා !!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-59757859566094510372017-08-21T01:42:23.142-10:002017-08-21T01:42:23.142-10:00රවි අයියාට වගේ අණ්ඩ කෝෂයක් (හම්මට වැරදුණා නේද? සොර...රවි අයියාට වගේ අණ්ඩ කෝෂයක් (හම්මට වැරදුණා නේද? සොරි සොරි... විශ්වකෝෂයක් ලිඛිතාට නැතිවීම ගැන අපේ කණගාටුවDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-41764685124921746942017-08-21T01:42:13.322-10:002017-08-21T01:42:13.322-10:00අනේ බොලේ එහෙම අවුලක් නෑ...වචන සහ යෙදුම පර්ෆෙක්ට්.....අනේ බොලේ එහෙම අවුලක් නෑ...වචන සහ යෙදුම පර්ෆෙක්ට්..මම ඔය ඉතින් දන්නෙ නැද්ද? නිකං ජොලියට වගෙ පොඩි කෝචොක් එකක් දැම්මෙ...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-77109347610206349602017-08-21T01:17:37.409-10:002017-08-21T01:17:37.409-10:00ඔබතුමාට වගේ බැටරි කෝෂයක් ( විශ්ව කෝෂයක්.. වැරදුනාද...ඔබතුමාට වගේ බැටරි කෝෂයක් ( විශ්ව කෝෂයක්.. වැරදුනාද මන්ද) තියෙනවද මට! දන්නා අකුරු දෙක තුන එහාට මෙහාට කළා මිසක් වැඩිය වචන දන්නේ නැහැ.. ඔහොම හිනාවෙන්ට නාකයි

(ඉඳහන් උඹට පත්තර කාරයට කියල අර ජාතියේ පත්තරයක් ළඟ තියෝල අහුකරවන්ට! හුහ්.. දන්නේ නැහැ මගේ හැටි!!!)ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-8648229781975918102017-08-21T01:07:50.131-10:002017-08-21T01:07:50.131-10:00/අඹර දිදුලන විසුල දිනමිණ - පමා වන්නට කනට කොඳුරා /.../අඹර දිදුලන විසුල දිනමිණ - පමා වන්නට කනට කොඳුරා /

පත්තර ගේන මනුස්සයට ලාස්ට් වෝනිං එක දීපං හෙට ඉඳල වෙලාවට ආවෙ නැත්තං පත්තරේ නවත්තනවයි කියල.

අනික ඒක කණට කොඳුරා කියන්න ඕන නෑ බං..ඒ යකා වෙන මොකවත් හිතයි ඒ පාර..ඔය නෝමල් එකේ කියපංRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-40722576210143247492017-08-16T16:54:19.585-10:002017-08-16T16:54:19.585-10:00කම්මැලියි
:-Dකම්මැලියි
:-Dලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-9183037649410833802017-08-16T07:24:48.155-10:002017-08-16T07:24:48.155-10:00ඔය අන්තිම පද දෙකේ සුතිය මාරු කරන්නකො මෙයා... ඔය අන්තිම පද දෙකේ සුතිය මාරු කරන්නකො මෙයා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47810797959310718712017-08-15T01:15:57.124-10:002017-08-15T01:15:57.124-10:00ඔය කොලොප්පන් විල්ල මේකට එහෙම සම්බන්ධයක් නැහැනේ.......ඔය කොලොප්පන් විල්ල මේකට එහෙම සම්බන්ධයක් නැහැනේ...... අනේ නිකන් ඉන්න මෙයා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-32693568641915754942017-08-15T00:57:48.427-10:002017-08-15T00:57:48.427-10:00නියමයි ස්තුතියි.. ආ..කොමෙන්ට් එකයි රිප්ලයි එකයි දෙ...නියමයි ස්තුතියි.. ආ..කොමෙන්ට් එකයි රිප්ලයි එකයි දෙකම මම ම දාලා.. කොලොප්පං වෙනවා නෙව මෙහෙම කවි කියෙව්වම කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-1934616231514434422017-08-14T07:20:15.404-10:002017-08-14T07:20:15.404-10:00මට තේරුනෙත් නැහැනේ!
ඔව් අරූ... අන්තිම පේලි දෙකෙන්...මට තේරුනෙත් නැහැනේ!

ඔව් අරූ... අන්තිම පේලි දෙකෙන් රිද්මය කැඩුනට මට තිබ්බ කම්මැලිකමත් එක්ක ආයෙමත් ලියන්න බැහැ හිතලා, මකන්න ලෝබයි කියලා හිත හදාගත්තා. මීට පස්සේ එහෙම කරන්නේ නැහැ.. අනේ ඔව්... RK පල්ලා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-57235147687380765782017-08-14T03:28:48.714-10:002017-08-14T03:28:48.714-10:00කවියේ සමහර තැන් නොතේරුනු බව දුකින් පවසමි.. එලෙසම අ...කවියේ සමහර තැන් නොතේරුනු බව දුකින් පවසමි.. එලෙසම අවසන් කවියේ අවසන් පේලි දෙකෙහි රිද්මය අතෑරී ගොසිනි...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-84772964316941098732017-08-13T18:36:31.908-10:002017-08-13T18:36:31.908-10:00thanksthanksලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-46901233290397089852017-08-13T17:58:48.096-10:002017-08-13T17:58:48.096-10:00කවිය මනරම්
කවිය මනරම්
Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-30999631365694205542017-08-13T17:28:18.124-10:002017-08-13T17:28:18.124-10:00හි හි හි
හරි හරි.. මම එනකොටම කිව්වනේ.. ඒවාට වගකිය...හි හි හි
හරි හරි.. මම එනකොටම කිව්වනේ.. ඒවාට වගකියන්න බැහැ කියල ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-77103087117034100782017-08-13T17:16:01.160-10:002017-08-13T17:16:01.160-10:00කවි නම් තේරුම් ගන්න අමාරුයි .මට කොහොමත් ඔය බර වචන ...කවි නම් තේරුම් ගන්න අමාරුයි .මට කොහොමත් ඔය බර වචන තේරෙන් නෑ ඒත් අවුලක් නෑ දිව ටැපලි ටැපලි කියෙව්වාතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-57566284762615111252017-08-11T22:51:10.715-10:002017-08-11T22:51:10.715-10:00ස්තුතියි :-)ස්තුතියි :-)ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-48285451319043397352017-08-11T22:51:00.201-10:002017-08-11T22:51:00.201-10:00ස්තුතියි ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-81375406757662835482017-08-11T22:50:51.985-10:002017-08-11T22:50:51.985-10:00ස්තුතියි ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-35554288093901969672017-08-11T22:17:51.744-10:002017-08-11T22:17:51.744-10:00බස සුබස හොඳ ලෙසට ගළපා උතුරලා යයි කවි රසින්
රස ය න...බස සුබස හොඳ ලෙසට ගළපා උතුරලා යයි කවි රසින්
රස ය නම් කිසිවිටක අඩුවක් නොවී ඇත මෙය හොඳ ලෙසින්
හිස මගේ දැන් අවුල් වී ඇත පිළිතුරක් දෙනු බැරි ලෙසින්
බැස යන්න අවසරය දෙණු මට පිහදගමි කඳුලක් ඇසින්....

නියමයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-13191649993202963272017-08-11T18:48:43.983-10:002017-08-11T18:48:43.983-10:00නියමයි
නියමයි

ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-91373306578488582672017-08-11T02:16:05.337-10:002017-08-11T02:16:05.337-10:00නියමයි නියමයි bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.com