tag:blogger.com,1999:blog-4632197388452093715.post6459488339722545405..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 20. බොරුවක ඇත්ත ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4632197388452093715.post-58454216389310025502016-08-11T22:02:14.063-10:002016-08-11T22:02:14.063-10:00අපොයි මගහැරිලා මේ කොමෙන්ටුව....
ස්තුතියි අපොයි මගහැරිලා මේ කොමෙන්ටුව....

ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-52474008775106604282016-08-10T08:35:03.017-10:002016-08-10T08:35:03.017-10:00හරිම ලස්සනයි. මේ තමයි මට හැබෑම නිර්මාණ.හරිම ලස්සනයි. මේ තමයි මට හැබෑම නිර්මාණ.Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-20724680035387068542016-08-09T20:05:41.740-10:002016-08-09T20:05:41.740-10:00Hi hi 😁😁😊 dnt get scared....Hi hi 😁😁😊 dnt get scared....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-10067581015134976212016-08-09T19:52:17.085-10:002016-08-09T19:52:17.085-10:00ආපෝ ජෝකර් කිව්වහම සමහරු ගොඩාරියක් තරහ ගන්නවනේ... අ...ආපෝ ජෝකර් කිව්වහම සමහරු ගොඩාරියක් තරහ ගන්නවනේ... අම්බෝ... ( අපි බය වෙයි!)ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-33221170893037964312016-08-09T19:51:03.933-10:002016-08-09T19:51:03.933-10:00ස්තුතියි අදහස් දැක්වීමට.
නිකන් අතු ගංගාවකට ප්‍රධා...ස්තුතියි අදහස් දැක්වීමට.

නිකන් අතු ගංගාවකට ප්‍රධාන ගංගාවක් කඩන් වැටුන වගේ කට්ටිය සූ ගාල ඇවිත්නේ බොලේ.... මට නිකං අවුල් අවුල් වගේ උනත් අවුලක් නැහැ වගේ ඉන්න වෙනවා. ඒකයි මේ අමුත්ත. සමාවෙන්න හොඳේ මගේ මේ 'අමුත්තට'

ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-56939866687361512252016-08-09T12:38:46.405-10:002016-08-09T12:38:46.405-10:00 ඉයන් තමයි පාර කිව්වේ...
කවියේ අදහස අපූරුයි...ඇගය... ඉයන් තමයි පාර කිව්වේ...

කවියේ අදහස අපූරුයි...ඇගයුමක් ලැබෙන්නේ හොඳ දේකට...ඒකට ඔය හැටි හිතන්න දෙයක් නැහැනේ ලිඛිතා :) දිගටම ලියන්න...තමන් ලියන දේ ගැන අධ්‍යනය කරලා බලන්න...එතකොට ඔයාට හිතෙන එකක් නැහැ දහයක් ගැහුවම එකක් වදිනවා කියල...එතකොට වදින එක මොකක්ද කියල ඔයාටම දැනේවි...ඔයාට හොඳ මදියි කියල හිතෙන දේවල් පබ්ලිෂ් කරන්නෙපා...එහෙම හොඳ මදියි කියල හිතෙන දේ නැවත කපා කොටා හරිගස්සන්න ටිකක් මහන්සි වෙලා...නිර්මාණ කියන්නේ එහෙම බිහි වෙන දේවල්...ආයිත් එන්නම්...සWW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-14878116461400943762016-08-09T12:19:15.575-10:002016-08-09T12:19:15.575-10:00yes my dear, I'm clam, ඔබ අසාමාන්‍යයි කියලා න...yes my dear, I'm clam, ඔබ අසාමාන්‍යයි කියලා නෙමේ මේ කියන්නේ. ඔබ තුල ඉන්න ඔබ දකින්න විතරයි...මම එහෙම කිව්වෙ රෝමේට ගියා නම් ඒ වගේ ඉන්න ඕනේ... නැත්නම් අපි අපිටම බොරු කර ගැනීමක්. ඔබේ මාතෘකාවත් "බොරුවක ඇත්ත" නිසයි මගේ හිතට ඒ අදහස ආවේ.. මම සාමාන්‍යයෙන් හිතට එන දේ හන්ගන් වෙන දෙයක් ලියන්නේ කියන්නේ නැ.. එක්කෝ කියනවා ලියනවා, එක්කෝ නිහඬයි....:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-52111283501420386382016-08-09T12:13:52.250-10:002016-08-09T12:13:52.250-10:00අපි කවුරුත් එහෙම තමයි, ඔය මල්ටිපල් පර්සනලිටි කියල...අපි කවුරුත් එහෙම තමයි, ඔය මල්ටිපල් පර්සනලිටි කියලා ඔබ කියන එක තරන් ගැලවිජ්ජාවක් මේ ලොකේ තවත් නැ... හි හි..

ඔබට ඔබ විශ්වාසනම් එච්චරයි.. කියවන්න එන අය දැන(නොදැ ) ගන්න හදිස්සියේ මේ බ්ලොග් ලොකේට ඇවිත් ඉන්න අය නෙමේ නෙ නේද.....තාප්ප වලට හරි අනින එක ලේසිත් නැනේ.. අහලා බලන්න ඔය හවසට හවසට සෙට් වෙන අයගෙන් ..කොහොමත් මේ ලොකේ ජොක් එකක් තමයි අයේ අමුතුවෙන් කියන්න දෙයක් එකේ නැ....ජෝකර්ලා අපි හැමෝම බලන් ගියාම :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47851071836673157452016-08-09T07:34:00.263-10:002016-08-09T07:34:00.263-10:00කවියකට කවියකින් උත්තර දෙන එක තරම් ඇගයීමක් තියෙනවද ...කවියකට කවියකින් උත්තර දෙන එක තරම් ඇගයීමක් තියෙනවද ඉතින් ලෝකේ කොහෙවත්! ගොඩක් ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-81940322246924731912016-08-09T07:32:52.189-10:002016-08-09T07:32:52.189-10:00අපොයි ..ඔව්.....අදහස්වල විතරක් නෙවෙයි, මගේ වැඩවලත්...අපොයි ..ඔව්.....අදහස්වල විතරක් නෙවෙයි, මගේ වැඩවලත් සමහරවිට පරස්පරතා එමටයි. මට අර මල්ටිපල් පර්සනලිටි ( ඩිසෝඩර් ?) තියෙනවනේ! කිව්වා නාහන ගුරු, කොස් කොටන්නද? ;-)

විස්වාසයි විස්වාසයි අප්පා.... මම කිව්වේ මම ගැන විස්වාස කරන්න එපාය කියලා ඔයාලට. මට විස්වාසයි මම කොහේ හරි තාප්පෙකට ඇනගෙන තියෙයි...
(මම ජෝක් වගේ ලිව්වට..... ජෝක් විදියටම හිතන්න එපා, ගණන් ගන්නත් එපා)

බොහොම ස්තුතියි !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-23599161610224658072016-08-09T07:28:22.134-10:002016-08-09T07:28:22.134-10:00Thanks :-)Thanks :-)ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-57345534571108877162016-08-09T07:27:46.757-10:002016-08-09T07:27:46.757-10:00හැලපයා :
කැන්සල් වෙන්න කියපු කතාවක් නෙවෙයි. මේ මග...හැලපයා :

කැන්සල් වෙන්න කියපු කතාවක් නෙවෙයි. මේ මගේ විදිය. හැංගිලා ඉන්න එකම නෙවෙයි, හැමවිටම මම සාමාන්‍යයි කියල හිතන එක මට හරි පහසුවක්. ඇත්තටම ඇත්ත කතාවත් ඒකයි , ඔය හතර වටේට වෙඩිතියාගෙන යනකොට ඉඳල හිටලා 'ටාර්ගට්' එකට වදින්න බැරිද? ..හි හි හි...... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-18437729330324037732016-08-09T07:26:29.602-10:002016-08-09T07:26:29.602-10:00නිම්නයක තනි වී හීන දකින්නී: :-) Keep calm නිම්නයක තනි වී හීන දකින්නී: :-) Keep calm ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-64840992921599374732016-08-09T03:01:04.920-10:002016-08-09T03:01:04.920-10:00මල් සුවඳ නැති දාක සුළඟ සිසිලක් දේද..
බිඟු නොයෙන එන...මල් සුවඳ නැති දාක සුළඟ සිසිලක් දේද..
බිඟු නොයෙන එන එකත් තඹරු වල වරදක්ද..
සොමි උවන සැඟ වුවත් තරු එහෙම නෑ නේද..
සම්‍යයක් මිස මෙමා බොරු කලේ කවදාද?..

හි හි.. අපේ පැත්තටත් කරුණු දක්වන්න හිතුනා.. කවි දැක්කම මට පිස්සු හැදෙනවා.. ඒක නිසා ගණන් ගන්න එපා.. ඉයන් ට ස්තුතියි ඇහැට ඇඟිල්ලෙන් ඇනල පාර පෙන්නුවට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-77556541207435264892016-08-09T01:05:38.423-10:002016-08-09T01:05:38.423-10:00ඉයන් ගෙ පෝස්ට් එකක ලින්ක් එකක් පස්සේ මම ආවේ..ඉයන් ...ඉයන් ගෙ පෝස්ට් එකක ලින්ක් එකක් පස්සේ මම ආවේ..ඉයන් වගේ අයගේ මේ උදව් හරිම වටිනවා..
taken: නිම්නයක තනි වී හීන දකින්නී.
Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-4758573516959117172016-08-09T01:04:32.940-10:002016-08-09T01:04:32.940-10:00ඉයන් ගෙ පෝස්ට් එකක ලින්ක් එකක් පස්සේ මම ආවේ..ඉයන් ...ඉයන් ගෙ පෝස්ට් එකක ලින්ක් එකක් පස්සේ මම ආවේ..ඉයන් වගේ අයගේ මේ උදව් හරිම වටිනවා..
taken: නිම්නයක තනි වී හීන දකින්නී.
Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-20880858603984625852016-08-09T00:15:10.785-10:002016-08-09T00:15:10.785-10:00එහෙමම කැන්සල් වෙන්න එපා. ගතයුත්තක් තියේද කියල කියව...එහෙමම කැන්සල් වෙන්න එපා. ගතයුත්තක් තියේද කියල කියවන අය දනී. දිගටම ලියනකොටත් ගතයුත්තක් ඇති දෙයක් ලියැවෙයි නොවැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-29586164863543850832016-08-09T00:05:22.265-10:002016-08-09T00:05:22.265-10:00///බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිස...///බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා///

ඉයන් ගෙ පෝස්ට් එකක ලින්ක් එකක් පස්සේ මම ආවේ..ඉයන් වගේ අයගේ මේ උදව් හරිම වටිනවා..

කොහොම උනත් මට කමෙන්ටු කියවද්දි ඔබේ අදහස් වල පොඩි පරස්පරයක් දැනුනා... අවංකව අපි ලියපු දෙයක් කවුරු හරි කියවලා අගය කරද්දි දැනෙන සතුට හංඟන්න ඕන නැනේ. ඔබම කියනවා නම් ඔබ ලියන ඒවා වැඩක් නැ කියලා මේ හොඳයි කියල අදහස් දක්වන අයට පුංචි පහේ අසාධාරණයක්. අනිත් එක ගත යුත්තක් නැ කියල ඔබ දකින දේ ඔබ ලඟ තියා ගන්නවා මිසක පොදු තැනකට ගෙනත් වැඩකුත් නැ නේද ???? ඔබට ඔබ ගැනම ආත්ම විශ්වාසයක් ඇති කර ගන්නයි මම මෙහෙම ලිව්වේ.....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-69760913217365639572016-08-08T23:57:25.610-10:002016-08-08T23:57:25.610-10:00Don't think like that. if you think you are no...Don't think like that. if you think you are not a blogger don't use the the .blogpost.com. use word.com. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-13295505699644514782016-08-08T23:49:56.448-10:002016-08-08T23:49:56.448-10:00Good Work..!!!
Congratulation...!!!Good Work..!!!
Congratulation...!!!Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-34901727759245289832016-08-08T23:47:45.586-10:002016-08-08T23:47:45.586-10:00May have helped someone. Philanthropic commenting ...May have helped someone. Philanthropic commenting ney !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-54112089299407830022016-08-08T23:38:22.418-10:002016-08-08T23:38:22.418-10:00hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-84260407515969789672016-08-08T22:20:59.694-10:002016-08-08T22:20:59.694-10:00මළා.... අද නම් මගේ අවුලක්ද කොහේදෝ සූ ගාල සෙනඟ ඇවිත...මළා.... අද නම් මගේ අවුලක්ද කොහේදෝ සූ ගාල සෙනඟ ඇවිත්....... නැත්තම් මගේ කොමෙන්ටුත් එක්ක ගත්තත් ඔක්කොම කොමෙන්ටු එකතුව දහය යන්තම් පනින්නේ කලාතුරකින්... එක්කෝ කමක් නැහැ... හැමදාම නෙවෙයිනේ නේද?

ස්තුතියි විචාරක !

මේ කවිය මෙහෙම උනාට..... මාව නම් විස්වාස කරන්න හෙම එපා හොඳේ.! තනිකරම අවිස්වාසබල් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-5685693574035000382016-08-08T21:41:05.867-10:002016-08-08T21:41:05.867-10:00බොහොම හොඳයි. ඔබේ සංකල්පනාවේ නවමු බවක් දකින්නට ලැබෙ...බොහොම හොඳයි. ඔබේ සංකල්පනාවේ නවමු බවක් දකින්නට ලැබෙනවා. මේ වගේ පිරිසිදු සිංහලෙන් ලියන්න. අච්චාරු වචන කෑලි නොදාපු එක තමයි ඔබේ තියන කුසලතාව. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-146179445662576722016-08-08T21:11:58.692-10:002016-08-08T21:11:58.692-10:00අනේ වාසනාවන්...
හැලපේ දැක්කහම නිහතමානී සතුටක් දැන...අනේ වාසනාවන්...

හැලපේ දැක්කහම නිහතමානී සතුටක් දැනුන. මම බ්ලොග්කාරියක් එහෙම නෙවෙයි ඔන්න. කොටිම්ම කවි ලියන්න, කතා ලියන්න දන්නෙත් නැහැ. නොදන්නා දේවල් නොකර පැත්තකට වෙලා ඉන්න පුරුද්දක් නැති හින්දම ලියන්නේ. ඒ නිසා මගේ මේ කොළකෑලි වල ගතයුත්තක් නැහැ හොඳද. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com