tag:blogger.com,1999:blog-4632197388452093715.post6213741186509784108..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 36. කෝවිල ළඟ ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4632197388452093715.post-67090686765457909262016-10-24T21:46:32.322-10:002016-10-24T21:46:32.322-10:00වැඩේ කියන්නේ පලවෙනි පාඩම ඉවර කරන්න සෙමෙස්ටරයක්ම ගන...වැඩේ කියන්නේ පලවෙනි පාඩම ඉවර කරන්න සෙමෙස්ටරයක්ම ගන්න එකයි.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-70799219147757195472016-10-24T19:07:41.949-10:002016-10-24T19:07:41.949-10:00‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳිම‘‘ මම නෙවෙයි එහෙම කියන්...‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳිම‘‘ මම නෙවෙයි එහෙම කියන්නෙ පාවුලෝ සන්තියාගෝ නම් සැරිසරන්නා පොතේ
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-86029627361632648672016-10-23T17:43:56.926-10:002016-10-23T17:43:56.926-10:00ස්තුතියි රසවින්දා නම්.
බලාහිඳිම කියන්නේ සමහර වෙලාව...ස්තුතියි රසවින්දා නම්.
බලාහිඳිම කියන්නේ සමහර වෙලාවට අපි මුළු ජිවිත කාලයක්ම කරන දෙයක්. ඒකෙන් අසීරුම බලාහිඳිම තමයි ආදරෙන් උයපු දෙයක් කෙනෙක්ට කවන්න, කනවා බලාගෙන සතුටු වෙන්න බලාගෙන හිඳීල්ල. එය දන්නේ එවන් බලාහිඳුමක් කල අයෙකු පමණයි. ඒ රස මසවුළු විසිකරන්න සිද්ද වෙන එක කොතරම්ම කම්පනයක්ද?

කවදාවත් එහෙම දුකක් තමන්ගේ බිරිඳට නම් දෙන්න එපා 'මිත්රයිනේ' !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-72277168371078016312016-10-22T12:38:48.286-10:002016-10-22T12:38:48.286-10:00හරිම අපූරු සංවේදී පද පෙළක් ලිඛිතා...රස වින්දා...මග...හරිම අපූරු සංවේදී පද පෙළක් ලිඛිතා...රස වින්දා...මග බලා හිඳිම බොහොම අසීරුයි...එහෙත් මග බලා හිඳිය යුත්තේ තමන්ට වටිනාකමක් දෙන කෙනෙක් වෙනුවෙන් පමණයි කියනේකයි මගේ විශ්වාසය...
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-21383371093731434722016-10-21T01:07:37.066-10:002016-10-21T01:07:37.066-10:00ඇත්තටම ඔව් ලිඛිතා... ඒ අතර තුර අපේක්ෂාවන් නැගිටීම ...ඇත්තටම ඔව් ලිඛිතා... ඒ අතර තුර අපේක්ෂාවන් නැගිටීම වගේම බිඳ වැටීමටත් එක වගේ මුණ දෙන්න සිද්ධ වෙනවා.....Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-64876665921852180452016-10-20T20:34:29.109-10:002016-10-20T20:34:29.109-10:00සයුරක් දකින ගංගාවක් උනත් ඩිංගක් මග බලාගෙන ඉන්නවා ස...සයුරක් දකින ගංගාවක් උනත් ඩිංගක් මග බලාගෙන ඉන්නවා සයුරෙන් එන ඊළඟ රළට අහුවෙන්න... නේද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-41365843044874417742016-10-20T18:29:04.092-10:002016-10-20T18:29:04.092-10:00ලස්සනම නිර්මාණයක් ලිඛිතා... මට මේ නිර්මාණය හරියට ද...ලස්සනම නිර්මාණයක් ලිඛිතා... මට මේ නිර්මාණය හරියට දැනුනේ ගඟක කෙළවර මහ මුහුද අභියස වර නැගෙන රළ වගේ.... හරිම ලස්සනයි. Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.com