tag:blogger.com,1999:blog-4632197388452093715.post5733386937915949577..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 46. වයින් එක්ක පොල්සම්බෝල ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4632197388452093715.post-68523724363469783382016-12-08T22:35:12.863-10:002016-12-08T22:35:12.863-10:00මගේ නම් ඉතින් 'සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය&#...මගේ නම් ඉතින් 'සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය' කියන එකයි. සියල්ල ලියන්න බැහැනේ.... ඒවා කොතනින් හරි ෆිල්ටර් වෙනවා.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-4193903392434403262016-12-08T22:30:59.938-10:002016-12-08T22:30:59.938-10:00මම දේශපාලන ලිපි වලට අකමැත්තක් නැහැ මෙඩුසා. මම අකමැ...මම දේශපාලන ලිපි වලට අකමැත්තක් නැහැ මෙඩුසා. මම අකමැති ද්වේශසහගත සහ සම්පුර්ණයෙන් ඒකපාර්ශවික මඩ ලියවිලි වලට. ඒවා දේශපාලන ලිපි කියන කැටගරියේ සැලකීමත් විහිළුවක්. එහෙම ලියාගන්න බැරි අය ඒවා නොලියා ඉන්න එකම සමාජ සේවාවක්! ඇත්තමයි.
ස්තුතියි. එහෙමටම අමුත්තු දෙයක් නැහැ. මම කම්මැලියෙක්. හිතෙන වේගෙට ඉබේම ලියවෙන යන්තරයක් ලැබුන දවසට වේගෙන් ලියයි. දැනට මේ ලිවීමත් මටම කලකිරීමක් දක්වාම ගිහින්. මම සෙල්ෆ් මෝටිවේටට් උනාට සමහර තීරණ වලදී පුංචි හේතුවක් ඇති මට පුපුරලා යන්න ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-61397599149471185662016-12-08T22:26:39.155-10:002016-12-08T22:26:39.155-10:00එහෙම කරලද? ඔක්කොම කොළ ටික ගිනිතියන්න ඕනේ එහෙනම්......එහෙම කරලද? ඔක්කොම කොළ ටික ගිනිතියන්න ඕනේ එහෙනම්..... පෙට්රල් දාන්න ඕනේ වෙන එකක් නැහැ නේද ගින්නට?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-54725923468566461842016-12-08T22:25:38.539-10:002016-12-08T22:25:38.539-10:00ස්තුතියි ,
මම කියන්නෙත් බොහෝදුරට සමාන කතාවක්. ලියන...ස්තුතියි ,
මම කියන්නෙත් බොහෝදුරට සමාන කතාවක්. ලියන එකේ කිසි වාරණයක් නැහැ. කියවන්න අකමැති කෙනා නොකියව ඉඳියි. මම කියන්නේ ඔතරම් හොඳට යමක් ලියමින් සිටි අයත් දේශපාලන පෝස්ට් ලියන්න ගිහින් විනාස වෙන එක. ඒකත් හරියට වාදනයේ ස්කිල් එකක් නැති ගණිත මහාචාර්යවරයෙක් වයලින් ගහන්න හදනවා වගේ.

මේ වෙලාවේ මට මතක් වෙනවනේ 'වැඩබැරිදාස සංගීත කාරයෙක් උන හැටි' කියන පොත! අන්න නියමෙටම කැපෙනවා ඒක නම්!! මොකද ඒ කර්කශ සංගීතේ අහගෙන ඉන්න බැරුව කට්ටිය එලෝගන්නකොට වැඩබැරිදාස කියනවා 'උඹල සංගීත රසය වත් දන්නේ නැහැ' කියල..ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-288296049460845892016-12-08T19:47:28.327-10:002016-12-08T19:47:28.327-10:00නිදහස් අවකාශයක් නේ. තමන් කැමති දෙයක් ලියන්න.
මගේ ...නිදහස් අවකාශයක් නේ. තමන් කැමති දෙයක් ලියන්න.

මගේ බ්ලොගයේ ආදර්ශ පාඨය මෙහෙමයි.

"මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit."රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-70398621585539740072016-12-08T16:58:31.761-10:002016-12-08T16:58:31.761-10:00මමත් දේශපාලන ලිපිවලට කැමති නෑ. තොරතුරු දැනගන්න හොඳ...මමත් දේශපාලන ලිපිවලට කැමති නෑ. තොරතුරු දැනගන්න හොඳ වුනත්, හැම එක්කෙනාම එකම දේ ලියලා තියෙනකොට එපාවෙනවා.

ඔයාගේ ලියවිල්ල ලස්සනයි. ඇයි ලියන එක නවත්තලා තියෙන්නේ?

මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-5992771039762018942016-12-03T07:33:08.704-10:002016-12-03T07:33:08.704-10:00මේ බ්ලොග් එක හැක් කරලදමේ බ්ලොග් එක හැක් කරලදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-41666770998066867812016-11-30T17:22:53.803-10:002016-11-30T17:22:53.803-10:00පැමිණීම හොඳයි - හැසිරීම නරකයි පැමිණීම හොඳයි - හැසිරීම නරකයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-55428261261046705442016-11-30T12:57:03.075-10:002016-11-30T12:57:03.075-10:00හොදයි අකුරු කැතයි
ලස්සනයි නාන්නේ නැහැ
එවන්නද ගැරඩ...හොදයි අකුරු කැතයි
ලස්සනයි නාන්නේ නැහැ
එවන්නද ගැරඩ්යා ඇද යට පොළගා
එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-11749640618876036192016-11-30T12:54:36.856-10:002016-11-30T12:54:36.856-10:00කැලෑපත්තර කියන්නේ හොද සංනිවේදන ක්රමයක් සුරංගගේ යන...කැලෑපත්තර කියන්නේ හොද සංනිවේදන ක්රමයක් සුරංගගේ යන් හෑල්ල කියවන්න එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-60274002229638373342016-11-30T12:44:55.672-10:002016-11-30T12:44:55.672-10:00බොහෝ දුරට එකඟවිය හැකි කතාවක්.
මේ බ්ලොග්කරුවන්ගේ ද...බොහෝ දුරට එකඟවිය හැකි කතාවක්.
මේ බ්ලොග්කරුවන්ගේ දේශපාලනේ දැන් නිකම් අප්රියාවෙන් ඔක්කාරෙටත් ඇවිත් ඉවරයි. තවමත් කියවන්න පුළුවන් යමක් දේශපාලනේ ලියන දෙන්නෙක් තුන්දෙනෙක් හරි අහම්බෙන් මුණගැහෙනවා ඒකත් ලොකු සතුටක්නෙව. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-55700194147547644622016-11-30T00:23:09.115-10:002016-11-30T00:23:09.115-10:00දේසපාලයොත් ලියන්න කම්මැලි සත්තු ජාතියක්ද?දේසපාලයොත් ලියන්න කම්මැලි සත්තු ජාතියක්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-62018045131128251902016-11-29T17:17:59.881-10:002016-11-29T17:17:59.881-10:00මල් පිපෙයි - පිට කසයි මල් පිපෙයි - පිට කසයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-22036229051420161492016-11-29T17:14:23.647-10:002016-11-29T17:14:23.647-10:00චෙෆාකි :
ඔව් අනේ.... ළිඳේ ඉන්න ගෙම්බියක් චෙෆාකි :
ඔව් අනේ.... ළිඳේ ඉන්න ගෙම්බියක් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-39684024871521718972016-11-29T17:12:35.395-10:002016-11-29T17:12:35.395-10:00ඉයන්: ලියන්න එපා කිව්වේ කවුද? ලියන්න ලියන්න, නමුත්...ඉයන්: ලියන්න එපා කිව්වේ කවුද? ලියන්න ලියන්න, නමුත් එකම 'තැටියක්' ගැහීම කියන්නේ විශ්ලේෂණ හැකියාවක් නොමැතිකම. එහෙම අය කරන්නේ තමන්ගේ වටිනා කාලය වැයකරමින් බහුබූත ලිවිම. මම කලිනුත් කිව්වේ, මට වලක්වන්න ඕනේ නැහැ. මම කිව්වේ මගේ අදහස. මට පෙනුන දෙයක් තමයි හොඳට එක එක වර්ගයේ ලිපි ලියමින් හිටපු සමහරු දේශපාලනය කියල දෙයක් ලියන්න ගත්ත ගමන් බාඳුරා ගොට්ටට වැටිලා ! මම යෝජනා කරන්නේ ඒ නිර්මානශිලිකම පවත්වාගෙන යන්න කියල.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-60278631874927272202016-11-29T17:05:06.747-10:002016-11-29T17:05:06.747-10:00ඉයන්: මම වගේ කෙනෙක් එහෙම කියන්න හේතුව තමයි දේශපාලන...ඉයන්: මම වගේ කෙනෙක් එහෙම කියන්න හේතුව තමයි දේශපාලන ලිපි කියාගන්න ලිපි දිහා බැලුවම පෙනෙන තත්වය. ඒවා කැලෑපත්තර වලට වඩා ඒ කාර්ය ඉටු කරනවා නේද? කැලෑපත්තර වලින් නියම පින්තුරයක් කවදාවත් ලැබෙනවද? මම කියන්නේ සමබර වෙන්න 'උත්සහ' කිරීම වගේම ලිපියක කොලිටිය තියෙන්න ඕනේ කියල. නැත්තම් මේ තුලින් දේශපාලනය කියවීමට පටන්ගනිමක් වෙන්නත් පුළුවන්. ඉතින් අඳුරෙන්-අඳුරට යන්න වෙන්නේ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47111947071566406462016-11-29T16:59:07.442-10:002016-11-29T16:59:07.442-10:00මෙන්ඩා : මම කිව්වේ ලියන්න එපා කියලා නෙවෙයි. රෝගයක්...මෙන්ඩා : මම කිව්වේ ලියන්න එපා කියලා නෙවෙයි. රෝගයක් තරමට නිදහස විඳීමත් උත්සන්න වෙලා නිසා මගේ අදහස කිව්වේ. අනිත් දේ තමයි නලාවක් උනත් පිඹින කලාවක් තියෙනවනේ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-68715841187855156902016-11-29T14:40:48.970-10:002016-11-29T14:40:48.970-10:00කවි ලියනවා, කෙටි කතා ලියනවා වගේ දේශපානය ගැන ලිවීමත...කවි ලියනවා, කෙටි කතා ලියනවා වගේ දේශපානය ගැන ලිවීමත් එක කලාවක්. එයට හැකියාවක් තියෙන්නත් ඕනේ.
ටිකක් නෙමෙයි ලොකු හැකියාවක් තියෙන්නේ ඕනේ ..
වෙන අංශවල හැකියාවක් තිබියදී දේශපාලනය ගැන ලිවීමෙන් ඒ අංශවල හැකියාව වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-72117711166409263402016-11-29T08:33:31.177-10:002016-11-29T08:33:31.177-10:00අන් අය හැසිරිය යුත්තේ, ජීවත් විය යුත්තේ, ලිවිය යුත...අන් අය හැසිරිය යුත්තේ, ජීවත් විය යුත්තේ, ලිවිය යුත්තේ ඔවුන් සිතන පතන ආකාරයට පමණයි කියා සිතන සුළු පිරිසක් ඕනම සමාජයක ඉන්නවා. එවන් අදහසක් ඔබ වැන්නකුගෙන් අසන්නට ලැබීම මටනම් අරුමයක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-70536099201107766202016-11-29T07:54:09.101-10:002016-11-29T07:54:09.101-10:00තමන් කැමති දේවල් ලියන්න කථාකරන්න කාගෙන්වත් කැමැත්ත...තමන් කැමති දේවල් ලියන්න කථාකරන්න කාගෙන්වත් කැමැත්ත විමසන්න නොවන රටක තමයි අපි ඉන්නෙ. අනික ලියන ඒවා කියවන්න කියල කාටවත් කවුරුවත් බලකරනව මමනම් දැකල නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-47295118769537525302016-11-29T01:59:15.812-10:002016-11-29T01:59:15.812-10:00දේශපාලන පෝස්ට් ලිවීමත් බ්ලොග් ලිවීමක් තමයි.
එකගයි
...දේශපාලන පෝස්ට් ලිවීමත් බ්ලොග් ලිවීමක් තමයි.
එකගයි
බ්ලොග් ගැන නොදන්නා කෙනෙකුට මේ ගැන පැහැදිලි කරනකොට මම මේක උදාහරනෙකට අරගෙන තියනවා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-25859478442864648332016-11-29T01:57:09.177-10:002016-11-29T01:57:09.177-10:00බෝල්ට් ඇනයි කඩලයි
හාල් චීස්
ගූ තක්කාලි
කොහමද ගැ...බෝල්ට් ඇනයි කඩලයි
හාල් චීස්
ගූ තක්කාලි
කොහමද ගැලපිල්ලඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-82643855853222758512016-11-29T01:08:25.188-10:002016-11-29T01:08:25.188-10:00තමන්ගේ මට්ටම් තම්මැට්ටම් නම් තමයි. නමුත් තැනක් නොත...තමන්ගේ මට්ටම් තම්මැට්ටම් නම් තමයි. නමුත් තැනක් නොතැනක්, රැයක් දවාලක් නැතුව උලටයි පිලටයි තමන්ගේ දේශපාලන අන්තගාමිත්වයම ගාවගෙන නටනවා දැක්කහම වැටහෙනවා පත්කරලා තියෙන්නේ කාගේ කතිරද කියල.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-88473490541614294822016-11-29T01:06:34.302-10:002016-11-29T01:06:34.302-10:00පොල්සම්බෝල නැහැනේ...
මොකද ප්රා යන හැමතැනම ලින්ක්...පොල්සම්බෝල නැහැනේ...
මොකද ප්රා යන හැමතැනම ලින්ක්ම දාන්නේ....??? අමුතු දේශපාලන ප්රයෝගයක්ද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-17081732768988637202016-11-29T01:04:52.002-10:002016-11-29T01:04:52.002-10:00දේශපාලනය ලිවිම කියන්නේ එකක්. තමන්ගේ දේශපාලන මතය නෙ...දේශපාලනය ලිවිම කියන්නේ එකක්. තමන්ගේ දේශපාලන මතය නෙවෙයි දේශපාලන අන්තගාමිත්වය උලටයි පිලටයි ආදී වශයෙන් යොදාගන්න ගියාම ලිවිම පවා නොදැනුවත්වම මොට්ට වෙනවා. කාලාන්තරයක් තිස්සේ එහෙම ලියපු ( දේශපාලන මඩ ගොහොරු) අයගේ පෝස්ටු දිහා බලාගෙන ඉන්නකොට එය පැහැදිලිවෙනවා. අඩුම තරමේ ලිවීමේ වාග් සංවරයවත් පවත්වාගන්න බැරි ඒවා අපහාසය, උපහාසය පමණක් පදනම් කරගෙන ලියන නිසා. දේශපාලන ප්රහසන කියන්නේ බොහොම ලස්සනට කරන්න පුළුවන් දේවල් උනත් නොදන්නා කරුමාන්තෙමනේ ගොඩක් අය කරන්න යන්නේ. කවි ලියනවා, කෙටි කතා ලියනවා වගේ දේශපානය ගැන ලිවීමත් එක කලාවක්. එයට හැකියාවක් තියෙන්නත් ඕනේ. මම කියන්නේ ඒකයි. ඇත්තටම වෙන අංශවල හැකියාවක් තිබියදී දේශපාලනය ගැන ලිවීමෙන් හැකියාව මොට්ට වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ ඔක්කොටම වඩා ලංකාවේ දේශපාලනය කියන්නෙම 'ඔවෑක්කා'!
p.s. ඔන්න අර Pinch Point ලියන ඒවා නම් නියමයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com