tag:blogger.com,1999:blog-4632197388452093715.post539361073094463640..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 172. කැටපත || Mirror mirror on the wall....ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4632197388452093715.post-5901767841041395212018-03-12T20:09:43.699-10:002018-03-12T20:09:43.699-10:00එසේ කීමෙන්
මා උන්මන්තක බව
ඔවුන් කියනු ඇත....එසේ කීමෙන්
මා උන්මන්තක බව
ඔවුන් කියනු ඇත....ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-24725158459000060102018-03-12T20:03:25.594-10:002018-03-12T20:03:25.594-10:00ස්තුතියි
P.S. පොඩි යෝජනාවක් විදියට මගේ බ්ලොග් එක...ස්තුතියි

P.S. පොඩි යෝජනාවක් විදියට මගේ බ්ලොග් එකේ දකුණුපැත්තේ තියෙන පෝරම කොලේ (ගල්, මල් එවන්න කොටස) පුරවලා එවනවද? මට ඔබෙන් උදව්වක් ඕනේ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-27275329257328849372018-03-12T10:21:26.347-10:002018-03-12T10:21:26.347-10:00හරිම ලස්සනයි ගැලපුම.ජය වේවා !හරිම ලස්සනයි ගැලපුම.ජය වේවා !Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-75264085587713960242018-03-11T20:25:29.538-10:002018-03-11T20:25:29.538-10:00මම ආසයි තරුත් එක්ක කථා කරන්න ......
තරු සිතියම දි...මම ආසයි තරුත් එක්ක කථා කරන්න ......
තරු සිතියම දිගේ තරු වලට යන පාර හොයන්න .......
තරු එලිය දෙනකම් බලන් ඉන්න .....

ඒත් , හද එලිය වැඩි දාට හදට මොකවත් ම නොකිය ඉන්න

Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-22021443925751961422018-03-11T16:18:58.765-10:002018-03-11T16:18:58.765-10:00බොහෝවිට කැටපතට පිටුපසින් හදවත !බොහෝවිට කැටපතට පිටුපසින් හදවත !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-20673705926686110412018-03-11T16:18:22.165-10:002018-03-11T16:18:22.165-10:00ස්තුතියි ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-81982731277135162332018-03-11T06:26:05.154-10:002018-03-11T06:26:05.154-10:00හදවතේ තිබෙන වේදනාව කැඩපතින් පෙනෙයි මට . හදවතේ තිබෙන වේදනාව කැඩපතින් පෙනෙයි මට . Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-63293571424237603682018-03-07T01:43:10.839-10:002018-03-07T01:43:10.839-10:00අපූරුයි සහෝදරි...!!
අපූරුයි සහෝදරි...!!

වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-42602015604457469942018-03-01T21:27:19.085-10:002018-03-01T21:27:19.085-10:00ස්තුතියි ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-22329270409652662082018-03-01T21:26:42.992-10:002018-03-01T21:26:42.992-10:00එවන් කැඩපත
තොල් සායම් සිත්තම
ඇන්දේ ඇය !එවන් කැඩපත
තොල් සායම් සිත්තම
ඇන්දේ ඇය !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-58998790386349861632018-03-01T21:24:07.669-10:002018-03-01T21:24:07.669-10:00හඳුනාගත්තොත් ඔබ මා????හඳුනාගත්තොත් ඔබ මා????ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-45239965176326132882018-03-01T21:20:27.025-10:002018-03-01T21:20:27.025-10:00ස්තුතියි.....
කවිය බොහොම හැඩයි ස්තුතියි.....

කවිය බොහොම හැඩයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-60971843714890154312018-02-28T08:40:27.017-10:002018-02-28T08:40:27.017-10:00හා...
ජයවේවා!!!හා...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-45459541568139099772018-02-28T00:16:26.296-10:002018-02-28T00:16:26.296-10:00++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-23930439110959136412018-02-27T00:21:41.505-10:002018-02-27T00:21:41.505-10:00ඉපැරණිම දුහුවිලි
ඉරිතැලුම් මැද වුවද
තවමත් බලා හිදි...ඉපැරණිම දුහුවිලි
ඉරිතැලුම් මැද වුවද
තවමත් බලා හිදින
කැඩපත ඔබය...Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-11184252908885746912018-02-27T00:07:03.023-10:002018-02-27T00:07:03.023-10:00අහෝ ඇයි කැඩපත යොමු කරේ මුහුණටම..
මුලා උනිදෝ ගිනිකණ...අහෝ ඇයි කැඩපත යොමු කරේ මුහුණටම..
මුලා උනිදෝ ගිනිකණ වැටි යලි යලිත්..
නැහැ එහෙම වුනා වෙන්න බැහැ..
දැන් ලියන්නේ කොහොමද කිසිවක්..
හඳුනා ගත් බැවින් ටක්කෙටම..
ඔබ මා.. අපි අපිව..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-8052274292309839722018-02-26T23:08:53.147-10:002018-02-26T23:08:53.147-10:00ගිනිවදින ඉර එලිය සිසිලසයි .....
වටහා දෙන්නට
කැටපත...ගිනිවදින ඉර එලිය සිසිලසයි .....
වටහා දෙන්නට
කැටපත වත් නොදන්නා නිසා .....
ඒ ඉපැරණි මතක සුවඳ
නොලියා නොසිටින්නේ කෙලෙසදැයි ...වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.com