tag:blogger.com,1999:blog-4632197388452093715.post4848658108183634526..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 201. සුහදිනියේ - 08 | තොරතුරු එකින් එක එළියට ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4632197388452093715.post-74711684107707003332019-02-24T21:34:01.625-10:002019-02-24T21:34:01.625-10:00අපි ඉතින් දන්නවනේ නිදිමත ලොකුයි කියලා. මටත් කම්මැල...අපි ඉතින් දන්නවනේ නිදිමත ලොකුයි කියලා. මටත් කම්මැලිකම ඉහට ගහලා. ඔන්න කොටසක් දැම්මා. කියෝලම නිදාගන්න ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-14622001544120236762019-02-18T18:06:24.554-10:002019-02-18T18:06:24.554-10:00කතාව නම් මරුවට යනවා ... කම්මැලි කමක් නැතුව ඔහොම වි...කතාව නම් මරුවට යනවා ... කම්මැලි කමක් නැතුව ඔහොම විස්තර ලියන එක මට නම් හිතා ගන්නත් අමාරුයි වගේ ...

කලින් කොටස බලල සෑහෙන දවසක් වුනාට මේක බැලුවේ අද... සිංහල ටයිපිං අවුලක් හින්ද ඔපිස් එකේදී කමෙන්ට්ස් දාන්න බෑ ... ගෙදර ගියාම නිදි මතයි ...

ඉතිරි ටිකත් එක දිගට ලියල දාමු නේද ... හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-38935343536572144142019-02-17T23:50:41.187-10:002019-02-17T23:50:41.187-10:00ස්තුතියි ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-65844764254608272362019-02-17T23:50:20.125-10:002019-02-17T23:50:20.125-10:00මගේ තිබ්බ කම්මැලිකමට විස්තර ලියන්න තිබ්බ නොකැමැත්ත...මගේ තිබ්බ කම්මැලිකමට විස්තර ලියන්න තිබ්බ නොකැමැත්ත තමයි. මමත් කිව්වා ඌට, කොහෙද ඒ ඉදිආප්ප සාක්කුවේ දාගත්ත!
තව ඉස්සරහට ඔක්කොම අමතක කරන්ට වෙයිද මන්ද!! ඒ තරමට ඔඩ්.. එව්වයෙන් කාරී නෑ , තාම ලියලා නම් අහවර නෑ

:Dලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-39143662382304695452019-02-17T23:47:49.676-10:002019-02-17T23:47:49.676-10:00හොල්මන්ද කොහෙද.... ඒ උනාට කමක් නැහැ.. ඒක විතරයි අඩ...හොල්මන්ද කොහෙද.... ඒ උනාට කමක් නැහැ.. ඒක විතරයි අඩුවට තිබ්බේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-18340687608702874562019-02-11T17:46:33.781-10:002019-02-11T17:46:33.781-10:00👍👍වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-59021213259897354922019-02-07T19:02:00.660-10:002019-02-07T19:02:00.660-10:00ඌප්ස් .. ඊයේ තව පොඩ්ඩෙන් කියවලත් කොමෙන්ට් එකක් දාන...ඌප්ස් .. ඊයේ තව පොඩ්ඩෙන් කියවලත් කොමෙන්ට් එකක් දාන්න බැරුව යනවා.. එහෙම උනානම් අද මේ කොටහ කියවන්න වෙන්නේ නෑ නෙව.. හෙහ් හෙහ්.. දැන් බ්ලොග් වල කොමෙන්ට් වැටෙනවා අඩුයි.. ඒත් සෑහෙන පිරිසක් බ්ලොග් කියවනවා තාමත්.. මාත් ගොඩක් ඒවා කියෙව්වට සමහර වෙලාවට කොමෙන්ටෙකක් දාන්න බැරි වෙනවා..

අඩු පාඩු හිත හිතා කියවන්න ගත්තොත් කතා රසයට බාදා වෙනවා.. ඒක නිසා ඒවා ඒ හැටි ගණන් ගන්නේ නෑ.. ෆ්ලෝ එක බ්රේක් වෙන විදියට මිස් වෙච්ච තැන දෙක තුනක් සෙට් උනා.. කොල්ලා කැලේ මැදින් ගිහින් තාප්පේ අයිනේ ඉන්නකොට කෙල්ල එතැනට සෙට් උන විදිය, එතකොට තාත්තා ගෙදර එන වෙලාවේ එලියට බහිනකොට කොල්ලගේ තිබ්බ තුවාල වලට මොකද උනේ කියන එක වගේ.. එතකොට කෑම මෙසේ ඉඳගෙන ඉඳිආප්ප යි පොල් සම්බලුයි සාක්කුවේ දාගත්ත එක එහෙම පොඩ්ඩක් ඔඩ්.. ඒවා අමතක කරාම කුතුහලයෙන් කතාව කියවන්න බාදාවක් නෑ..

ඔන්න ඊළඟ කොටහ පරක්කු කරොත් නම් බලාගෙනයි.. හැක් හැක්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com