tag:blogger.com,1999:blog-4632197388452093715.post4056411169144204904..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 162. දඩයම සහ .... | predatorලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4632197388452093715.post-83917188420649660072018-01-11T23:55:16.664-10:002018-01-11T23:55:16.664-10:00ඇත්තටම හරි අපුරුයි.... ඔබ කිව්වා වගේ මමත් වඩාත් කැ...ඇත්තටම හරි අපුරුයි.... ඔබ කිව්වා වගේ මමත් වඩාත් කැමති සැකිලි නිර්මාණය කරන්න , ඔබ වගේ දක්ෂ නොවුනාට. එයින් හරි අපුරූ සිතුවිළි රසකට ඉඩ ලැබෙනවා. Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-48378393095219959542018-01-10T20:50:02.964-10:002018-01-10T20:50:02.964-10:00වෙදහාමිනේ - 'මායා...' කවුරු ලිව්වාද/ලිව්වා...වෙදහාමිනේ - 'මායා...' කවුරු ලිව්වාද/ලිව්වාද නොදනිමි

හත්වලාමේ.. මේක මගහැරිලා. සමාවෙන්ට තට්ටයෝ..
මම ලියපු පුංචි දේට මෙහෙම අර්ථකතනයක් ලැබීම ගැන ඇත්තේ සියුම් ආඩම්බරයක් සහිත සතුටකි. මැණිකක් උනත් ආලෝකයක් වැටුනාම තමයි දිදුලන්නේ. ආලෝකය ඊට වඩා ප්‍රභල උනත් අපිට පෙනෙන්නේ මැණික විය හැකියි. ඔබ හොඳ ලියුම්කරුවෙක් බවට අවිවාදයෙන් පිලිගන්නම ඇති නේද මේ කොමෙන්ටුව!
Hats off Thattaya... ( ආ.. එහෙම කලාම තට්ටේ පේනවනේ!)
ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-39684622851005799612017-12-19T18:31:27.967-10:002017-12-19T18:31:27.967-10:00cont....
සමහර විටෙක නිරමාපකයා මෙහිදී කිසිදු හැල හ...cont....

සමහර විටෙක නිරමාපකයා මෙහිදී කිසිදු හැල හොල්මනක් නොමැතිව (ඇත්තෙන්ම මෙයට හරියටම ගැල පෙන වචනය වන්නේ “නොකර සද්ද!” යන්නය ) සද්දෙ වසා තම නිර්මාණයට ලැබී ඇති සුපිරි අර්ථකථන දෙස බලා සිටියි. එසේ මෙසේ පෘථග්ජන්යෙකු එළියට ඇවිත් “අනේ පිස්සුද බං ! මං එච්චර දෙයක් හිතාගෙන ලියපු මගුලක් නොවේ ඕක !” කියා කියන්නට එන්නේ නැත! එය හරියට ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණයට ඉල්ලද්දී “නව සමසමජ පක්ෂයෙන් ” ගැසූ පෝස්ටරය වාගේය! එහි ; එවකට මියගොස් සිටි විජය කුමාරතුංග විසින් කියන ලද්දක් සේ උපුටා දක්වා සිටි “ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තය හෝ අමෙරිකාවේ 51 වෙනි ජනපදය හෝ වීමට මා ඉඩ නොදෙමි ….!” යනුවෙන් වූ කයිවාරුව කිසිදා ඔහු ගේ කියමනක් නොවීය ! එය එය හුදෙක් වික්‍රමබාහු කරුණාරත්නගේ වචනය! අදහස්ය! ඔහුගේ මෙහෙයවීමෙන් මුද්‍රණය වූවකි! එහෙත් කිසිදු විජයගේ අනුගාමිකයෙකු “මෙහෙම දෙයක් අපේ විජේ මහත්තයා කියලනම් නෑ!” කියා කිව්වේ නැත! මන්ද ඔවුන්ද කැමති වූයේ විජය; “ටොන් 15 වේ ගල් රෝලක්” එවන් හරබර වැනි කථා කියනු ඇසීමටය!

මමද වරක් මෙවන්ම වූ සාහසික ක්‍රියාවක් සිදුකොට ඈත්තෙමි . දිනෙක එයලියා තබන්නම්.

මේ නිසාම නිර්මාණයක් වරගැන්විමේදී නො එසේනම් අර්ථකථන සැපයීමේදී තරමක් නොව බොහෝසෙයින් පරිස්සම් වියයුතුය.

එසේ නම් හරඹමු කියැවීම!

අප ඉපැදුනු දින සිට මියෙන දින දක්වාම කිසියම් දඩයමක යෙදෙමින් වන්නෙමු. එක් එක් ආකාරයේ දඩයම් පසුපස අප ලුහු බඳිමින් වන්නෙමු. ප්‍රේමයද එක් තරා දඩයමකි. ඇස ගැටේ. ලුහු බඳියි! ප්‍රයෝග යොදයි! වසන් වෙයි! සොයා ගනියි! ඉලක්කය ගනියි! ක්‍රියාත්මක වෙයි! පල නෙලයි! ඉන් සතුටු වෙයි! නො එසේ නම් දුක්වෙයි! තව කොයිතරම් ගැලපීම්ද?

තමා කල දඩයම නෝසේ නම් නෙලා ගත් ඵලය කොතරම් තමාට ගැලපේද? ඉන් තෘප්තිමත්ද?

ජීවිතයේ වරක් දෙවරක් තම සීමිතවූ ඊතල මෙහෙයවූ අයෙකු අවසනදී තම ප්‍රේමය අවකාශයට මුදාහරියි. එයට නියමිත ඉලක්කයක් නොමැත. අත්තේ අවස්ථාවක් පමණි. එය සැමගේ අවධානයට යොමු වූවද නොවූවද අවකාශය තුල එය සැරි සරයි. එහෙත් එහි වටිනාකමක් කිසිවෙකු නොගනී. මන්ද ඉලක්කයක් මත පතිතවන හීය හා කොපුවතුල ඇති හීය හැරුණු කොටගෙන අන් හී වලට කිසිවෙකු කවර කලෙකවත් වටිනාකමක් දී ඇතිද?

එහෙත් එහි වටිනාකම හඳුනාගන්නෙකු ලොව කොතැන හෝ සිටිනු ඇත. ඔහු එය ග්රහනය කොට ගනු ඇත කිසිදා එය බිම පතිත නොවන පරිදි!

බොහෝ දෙනෙකු තෘෂ්නිම්භූතව බලා සිටිද්දී මෙහි අරුමය දකින කිසිවෙකු ප්‍රශ්න කරණු ඇත!

"මෙයට පෙර ඉලක්කගත් ප්‍රේමයනට කුමක්වීද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-38850301253604437232017-12-19T18:31:14.340-10:002017-12-19T18:31:14.340-10:00මම දුටුවා ඔබ මට ආරාධනාවක් කොට ඇතිවග මාගේ අදහස එක් ...මම දුටුවා ඔබ මට ආරාධනාවක් කොට ඇතිවග මාගේ අදහස එක් කරණලෙස කල. ස්තූතියි ඔබට! සංචාරකයෙකු විනා නොවෙමි මා විචාරකයෙකු. එහෙත් හැකිය විඳිනට රසවත් බව කලා කෘථියක. එය සම්මත හොඳ එකක් හෝ නරක එකක් දැයි මා නොදනිමි. එහෙත් හොඳ යැයි සම්මත බොහෝ දේ මමද විඳින්නෙමි. ඒ මගෙ රස නහර වලට ගැලපෙන්නේ නම්ය. එහෙත් එය නිර්මාපකයාගේ චින්තනයට ඉඳුරාම වෙනස්ව ගිය අදහසක් විය හැක. උදාහරණයක් ලෙසට “මෝනාලීසා” යනු මාහට තවත් එක ගැහැනු රුවකි සිරුරේ කිසිදු හැඩයක් නැති ! කලා ලෝකේ කෙළි කාරයින් එයට මේතරම් මැරෙණ්නට යන්නේ මන්දැයි මාහට සිතාගත නොහැක. ගුප්ත සිනහව! මෙවැනි රූප වෙන නැත්තේම නැත්ද? එය ඇන්ඳ අය හෝ ඇඳිනලද කාලය අමතක කල හොත් එය ගැන මට ඇති විෂේශත්වය ගැන කියන්නට දෙයක් නොමැත.

A4 කොලයක් ගෙන හොම්රන් පැස් කූරු දෙක තුනකින් ඒ මත අක්‍රමවත්ව අඳින ලද කුරුටු ගෑමක්; හොදින් ඝන ලෑල්ලකින් රාමු කරවා ; ප්‍රදර්ශනයකදී “ “අඳ ගොවියාගේ සිතුවිළි” නොඑසේනම් “වර්ණ !” වැනි නමක් යොදා මාර්කට් කල හැක. ප්‍රදර්ශන වලදී දින ගනන් උඩුයටිකුරු කොට එල්වා තැබූ චිත්‍ර ගැන අප අසා ඇත.

ප්‍රියාගේ “හෙට දවසේ අප දෙදෙනා …..” ගීතය පිළිබඳව විවරණයක් ලියන්නට විචාරකයෙකුට ආරාධනා කලහොත් මොන මොන දේ ලියයිද? එහෙත් එය ඇරඹෙන්නේ හුදෙක් ගල් බෝතලයකින් බව ප්‍රියා කියනා තුරු අප දැන නොසිටියෙමු.

කලා කරුවන් රැවුල් කොණ්ඩා වවා ඒවා නොපීරා සිටිය යුතු යැයි මතය සමාජ ගත වූයේ විප්ලවකාරයින් ද සිටිය යුත්තේද එසේයැයි මතය ඇතිවන්නට පෙරද පසුද යැයි මාහට සිතා ගත නොහැක. පත්තර කාරයින් සුරා සොඬුන් විය යුතුද ? බ්ලොග් ලියන්නන් දෙපිට කැපෙන කුණුහරුප ලිවිය යුතු යැයි මතයක් තිබේද?

ගීත වල යටි අදහස නැතිනම් යටි පෙල ; නව අර්ථකථන සැපයීමද නොඅඩුව දක්නට ලැබේ. “හිත මිතුරු සුළඟ ලඟ එන වැහි වළාවට කියන් …” එසේම “සඳකඩ පහනක …..” වැනි ගීතවලට නව අර්ථ කඨ්හන සපයා ඇති අයුරු පෙනෙන්නට තිබුනි. මේවා සමහරක් කියවා රස විඳිය හැකි හා කිසියම් තාර්කික බවක් ගැබ්වී තිබුනද බොහෝ ඒවා හුදෙක් පලහෑළිම විය !

ඇත්තෙන්ම මෙය නව ප්‍රවන තාවයක් නොවන්නේය.

මන්ද ; “අම්බලමේ පිනා - වළං කදක් ගෙනා

ඒක බිඳපි ගොනා - ඒකට මට හිනා ”

කවියද මීට බොහෝ කලකට පෙර මෙසේ නව අර්ථ කථන යාන්ත්රනයට හසුවී ගිය එකකි. “පුහුදුන් සත්වයා සංසාරය පුරා කර පින්නාගෙන ආ කෙලෙස ගෞතම නායිකයින් විසින් සුණු විසුනු කල සේක !” මේ එය අර්ථ කථනය කල අයුරුයි. මා එය දකින්නේ හැඩට හැදුනු ගසක් ලී මෝලකදී සෙලෙක් ගසා පිට පලු ඇර හත්‍රැස් කොට ලෑලි ඉරණ්නා සේය ! මෙහි වඩාත්ම කථාව වන්නේ “ගොනා” කියා ඇත්තේ ගෞතම නායක යන්නෙහි හැකුළුම Abbreviation ලෙස දැක්වීමය! ඇයි ඩෝල්ටන් අල්විස් (මතකය හරි නොවෙද ?) ලියන ලද “එගොඩහ යන්නෝ …….” ගීතයද මෙලෙස යන්ත්‍රානු සාරයෙන් බුදු ගුණ ගීයක් කල තවත් එක් අවාසනවන්ත අහිංසක නිර්මාණයකි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-55771791913606900502017-12-15T00:56:16.360-10:002017-12-15T00:56:16.360-10:00සමහර ඊතල පහලට වැටෙන්නේ ඉහල බලා නොසිටින විටදීය.සමහර ඊතල පහලට වැටෙන්නේ ඉහල බලා නොසිටින විටදීය.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-71040155064846231382017-12-15T00:55:12.273-10:002017-12-15T00:55:12.273-10:00විදුනු හීයද,
හීයේ හිමිකරුද
අරමුණද මිස
වින්දිත අ...විදුනු හීයද,
හීයේ හිමිකරුද
අරමුණද මිස

වින්දිත අහස ගැන
ඔබේ සහකම්පනය
අපූරුය...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-89777868987969474472017-12-15T00:53:45.851-10:002017-12-15T00:53:45.851-10:00දඩයක්කරුවන් අතර ගොදුරු සැරිසැරිය යුත්තේ එසේ බව මමද...දඩයක්කරුවන් අතර ගොදුරු සැරිසැරිය යුත්තේ එසේ බව මමද අදහමි

බොහොම ස්තුතියි...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-6185098241331669792017-12-15T00:52:14.083-10:002017-12-15T00:52:14.083-10:00ඒ වෙනස බොහෝ සමානය !ඒ වෙනස බොහෝ සමානය !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-38864827128165727072017-12-15T00:51:23.328-10:002017-12-15T00:51:23.328-10:00වටිනා පොයින්ට් එකක්!
මටත් ඕනේ කලේ එහෙම එකක් තමයි. ...වටිනා පොයින්ට් එකක්!
මටත් ඕනේ කලේ එහෙම එකක් තමයි. ඒ කියන්නේ... මුල්ම අදහස ගම්‍ය උනාට පස්සේ ටිකකින් හිතෙනවා එතන වෙනත් අදහසක් ඇතිය කියලා. ආපහු මුල ඉඳන් හිතන්න අරගෙන වෙන අදහසක් ලියනවා. ඒකත් වෙනස් කරලා ආයෙමත් හිතනවා.. ඉතින් එහෙම කරන්නනේ ඉතින් මම සැකිල්ල හදලා දුන්නේ..
ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-24142583868241592062017-12-14T22:55:37.405-10:002017-12-14T22:55:37.405-10:00වැරැද්දක් නැහැ. සරුංගලේ කොල මං පාට් අටින් අලවනවා.....වැරැද්දක් නැහැ. සරුංගලේ කොල මං පාට් අටින් අලවනවා.. ආයේ කියෝලා, කලින් කොල ගලවලා ආයේ අලවනවා.. ඒත් මට හරිම පාට මොකද්ද කියලා තෙරුම් ගන්න බැරුව අතරමං වෙනවා. එතකොට මං හිතනවා මං තාම පොඩි වැඩි නිසා මේක තේරුම් ගන්න බැහැ කියලා.. අනික් අතට මං ලියන ඒවත් එහෙමයිනේ.. හී හී...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-67247194401935537152017-12-14T21:50:45.518-10:002017-12-14T21:50:45.518-10:00මම බලාගෙන හිටියේ උඩට විදපු ඊතලේ විදපු එකාගේ ඔළුවට ...මම බලාගෙන හිටියේ උඩට විදපු ඊතලේ විදපු එකාගේ ඔළුවට කඩාපාත් වෙනකල්, කොහෙද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-69509456099212630182017-12-14T17:57:00.009-10:002017-12-14T17:57:00.009-10:00මා කල සේවය පමණ නොවේද මිතුරනි
ඔබට සෙවන දුන් වළාකුළ...මා කල සේවය පමණ නොවේද මිතුරනි
ඔබට සෙවන දුන් වළාකුළු දරා සිටියේ මමය...
ඔබට වැස්ස දුන් වැස්ස වලාහක දෙවිඳුන්
පිය නැගුවේ මා පපුතුරෙහිය..
ඔබේ මවට මෙන්ම මටද නිවනක් නැති බව
මා නොදැන නොසිටියෙමි.
එහෙත්
හීයකින් මා ලය සිදුරු කෙරුමට තරම්
අනුකම්පා විරහිත වීද
ඔබ හද
කියනු මැන
මෝඝ පුරුෂය
මුරුගසන් වරුසාව වස්සා
ඔබ වනසා දැමීමට පෙර....... කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-39134492163867033142017-12-14T16:13:49.811-10:002017-12-14T16:13:49.811-10:00පෙනෙනා ලෙස පැහැදිලිවම වෙනස්ය.. ඒ දඩයක්කාරයා සැරිසර...පෙනෙනා ලෙස පැහැදිලිවම වෙනස්ය.. ඒ දඩයක්කාරයා සැරිසරන්නේ සතා සීපාවා ගැවසෙන වනන්තරේය මේ දඩයක්කාරයා සැරීසරනු ඇත්තේ මනුස්ස වනන්තරේය...ඒ දඩයක්කාරයා ඉලක්ක කරන්නේ කැලේ සතා සතුන්ය ගඩා ගෙඩිය මේ දඩයක්කාරයා ඉලක්කකරන්නේ හදවත් විය යුතුය..ඒ දඩයක්කාරයා තුවක්කුවෙන් වෙඩි තබන්නේය දුනුදිය අදින්නේය මේ දඩයක්කාරයා දුනු දිය අදිනුයේ වචනෙන් විය යුතුය...Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-528589559844282702017-12-14T07:25:29.711-10:002017-12-14T07:25:29.711-10:00ඔව් තරුණිය.. ඔබගේ මේ ප්රකාශනයට මා කැමතියි.. සඳහන්...ඔව් තරුණිය.. ඔබගේ මේ ප්රකාශනයට මා කැමතියි.. සඳහන් කල යුතුම දේ තමයි තරුණිය..... ඔබ මේ වචන තුලින් මතු කෙරෙන්නාවූ අදහස.. එය මගේ සිත් ගත්තා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-7516241311830769802017-12-14T02:15:36.623-10:002017-12-14T02:15:36.623-10:00ඒ වගේමයි කමියා.. සමහරු පොතේ ගුරා නැතිනම් කළුවරේ වැ...ඒ වගේමයි කමියා.. සමහරු පොතේ ගුරා නැතිනම් කළුවරේ වැටුණු මැණික් ගල් වගේ වෙනවා. සමහර පොඩි උන්, කියන තරම්ම පොඩිත් නැහැ... මතවාදය වශයෙන් ලොකුයි.

කාගෙහරි තැනකින් ඉස්සුවේ නැහැ ස්වාමිනි... මමම තමයි ලිව්වේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-75586549890670025482017-12-14T02:13:38.495-10:002017-12-14T02:13:38.495-10:00හා කිව්වේ පොතේ ගුරාටද?හා කිව්වේ පොතේ ගුරාටද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-87673881777153843822017-12-14T02:04:02.854-10:002017-12-14T02:04:02.854-10:00තේරුනේ නැති බවත් තේරුම් ගන්න වෙනවා එහෙනම්. කවි වලට...තේරුනේ නැති බවත් තේරුම් ගන්න වෙනවා එහෙනම්. කවි වලට බ්රේක් ඇත්තෙම නැත. සාක්ෂි එමට !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-11379750436231172992017-12-14T02:03:07.341-10:002017-12-14T02:03:07.341-10:00දඩයක්කාරයන් එමට සිටී. සයිමන්ට අහුවෙන්නේ එකෙකි. මගේ...දඩයක්කාරයන් එමට සිටී. සයිමන්ට අහුවෙන්නේ එකෙකි. මගේ කොලේ පැටලෙන්නේ අනිකෙකි. සයිමන් දුටු කෙනාට වඩා මෙහි දුනුවිදින්නා වෙනකොට ගත හැකිද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-9453338172373729392017-12-14T02:00:46.426-10:002017-12-14T02:00:46.426-10:00ස්තුතියි කොමෙන්ටුවට!
දුනු විදින්නෙක් තරම් දක්ෂ නැත...ස්තුතියි කොමෙන්ටුවට!
දුනු විදින්නෙක් තරම් දක්ෂ නැති උනත් ලියවිල්ලෙන් යමක් උකහාගන්නට පුළුවන් සටහනක් ලෙස දුටුවාට තවත් ස්තුතියි. සියුම් සතුටකි... මොකද තට්ටයාට පෙර මම ඒ බව ලියු බැවිනි.
ඔබේ කෝණයෙන් මේ සැකිල්ලට යමක් එකතුකරන්න කැමතිද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-62606845332479114572017-12-14T01:58:23.706-10:002017-12-14T01:58:23.706-10:00ස්තුතියි කොමෙන්ටුවට!
සමහර වෙලාවට මගේ ලියවිල්ලේ අවු...ස්තුතියි කොමෙන්ටුවට!
සමහර වෙලාවට මගේ ලියවිල්ලේ අවුලක්මද දන්නෙත් නෑ. මම මේ සරුංගලයක සැකිල්ල විතරයි දුන්නේ, පාට කොළ ඇති හැකි ආකාරයට අලවගන්න පුලුවනිද මන්ද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-89464018445007788822017-12-14T01:24:44.997-10:002017-12-14T01:24:44.997-10:00පොතේ ගුරා ලා තමයි 'චරිත' හදන්නෙත් විනාශ කර...පොතේ ගුරා ලා තමයි 'චරිත' හදන්නෙත් විනාශ කරන්නෙත්.. ඒ වගේම ඒවා ප්‍රශ්ණ කරන්න කෙනෙක් හිටියොත් ඒ පොඩි එකෙක් විතරයි.. :) කාගේ උනත් අපූරු කෙටි කියවීමක්. ස්තුතියි බෙදා ගත්තට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-30142709737512145032017-12-13T19:36:12.551-10:002017-12-13T19:36:12.551-10:00හ්ම්ම් .. තේරුණේ නැද්ද මන්ද.. කොහොම උනත් කවි වලට ...හ්ම්ම් .. තේරුණේ නැද්ද මන්ද.. කොහොම උනත් කවි වලට බ්රේක් වැදිච්ච එක ගැන මට සතුටුයි.. අර බාගෙට ලියපු කතා ටික ඔහොමම ලියල ඉවරයක් කරලා දැම්ම නම් මොකදPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-31448103596839604932017-12-13T17:22:33.550-10:002017-12-13T17:22:33.550-10:00සයිමන් නවගත්තේගමගේ සංසාරාරන්යෙයේ දඩයක්කාරයා කියවල...සයිමන් නවගත්තේගමගේ සංසාරාරන්යෙයේ දඩයක්කාරයා කියවල ඉවර වුණා විතරයි..තවත් දඩයක්කාරයෙක්!!Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-58630847676301464542017-12-13T17:00:02.103-10:002017-12-13T17:00:02.103-10:00ඔබේ ප්‍රථිභාව ගැන නොලියමි.
මේ ඔබ වෙතින් බිහිවූ විශ...ඔබේ ප්‍රථිභාව ගැන නොලියමි.
මේ ඔබ වෙතින් බිහිවූ විශිෂ්ඨතම නිර්මාණයද ?
සියුම් දුකකි! ඇයි මාවෙතින් මෙය නොලිය වුනෙ!?
පිළිගන්න; හද පිරි සතුට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-71210080709194085442017-12-13T07:14:42.684-10:002017-12-13T07:14:42.684-10:00දරුනු තේරුම තේරුම් ගන්න මං පොඩි වැඩි වගේ...දරුනු තේරුම තේරුම් ගන්න මං පොඩි වැඩි වගේ...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.com