tag:blogger.com,1999:blog-4632197388452093715.post2801793167064063652..comments2023-09-19T23:27:27.720-10:00Comments on කඩදාසි කොලේ : 37. චිත්‍රා මගේ දුව... ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4632197388452093715.post-85528643271343456602016-12-08T23:20:35.800-10:002016-12-08T23:20:35.800-10:00මං කියන්නේ නිකං කුමාරිකාවක් ගැන නොවේ, දැක්කම මිනිස...මං කියන්නේ නිකං කුමාරිකාවක් ගැන නොවේ, දැක්කම මිනිස්සුන්ට පිස්සු හැදෙන කෙනෙකු ගැන යි. <br /><br />ඒ හිටි සබීතව දැකලා නම් පිස්සු හැදෙන පාටක් තිබුණේ නෑ. හැබැයි 1981 විතර කතාව වෙනස්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-72074143883671129782016-12-08T22:19:12.932-10:002016-12-08T22:19:12.932-10:00ඉතින් එහෙනම් වයස හතලිහ පන්නපු ෂාරුක් ඛාන් මාමා මේ ...ඉතින් එහෙනම් වයස හතලිහ පන්නපු ෂාරුක් ඛාන් මාමා මේ ලඟක් වෙනකල් ඉස්කෝලේ ගියේ? තාමත් යනවද මන්ද. අපේ රංගන ශිල්පිනියන්ගේ වයසත් එක්ක රංගන ප්‍රතිභාව සමාන්තරව යන්නේ නැහැ කියල 'විස්වාසයක්' තියෙනවා ගොඩක් දෙනා අතරේ. ඒකනේ අපිට පුජා උමාශන්කර්ම ඕනේ වෙන්නේ කුමාරිකාවන්ට රඟපාන්න. සීනිබෝල අතපය වැනීම් සහ දෙබස් කියවීමෙන් එහාට ගියපු රංගනයක් ඉදිරිපත් 'කරවාගන්න' පුළුවන් රංගන ශිල්පිනියන් ඉන්නේ ටිකයි. ඒකෙන් ඉතින් කුමාරිකාවකට ගන්න තියෙන දේහ ලක්ෂණ බැලුවම වයස නොසලකා සබිතව ගත්ත එකේ වරදක් නොපෙනෙන්න පුළුවන්.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-27742719403964224642016-12-08T19:50:30.912-10:002016-12-08T19:50:30.912-10:00අබා චිත්‍රපටයේ තිබුණු ජෝක් එක තමයි වයස හතළිහක විතර...අබා චිත්‍රපටයේ තිබුණු ජෝක් එක තමයි වයස හතළිහක විතර සබීතාව උන්මාද චිත්‍රාට ගැනීම. ඔන්න ඒ චිත්‍රපටය 1981 දී විතර හැදුවා නම් තව කමක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-58119292630747977002016-10-25T21:48:27.274-10:002016-10-25T21:48:27.274-10:00ස්තුතියි ස්තුතියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-85980865359789524872016-10-25T21:48:14.954-10:002016-10-25T21:48:14.954-10:00හා... හා... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-10727401976035848062016-10-25T00:58:55.656-10:002016-10-25T00:58:55.656-10:00ලස්සනට ලියලා තියෙනවා...ලස්සනට ලියලා තියෙනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-4632197388452093715.post-23375755632879644682016-10-24T03:19:18.651-10:002016-10-24T03:19:18.651-10:00මාලනී ෆොන්සේකා අප්පෝ එයාට වඩා හොදයි අනෝජට හරි වීණා...මාලනී ෆොන්සේකා අප්පෝ එයාට වඩා හොදයි අනෝජට හරි වීණාට හරි ඒ චරිතය දුන්නා නංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com