Sunday, July 16, 2017

123. නිවැරදිකාරි | honestly!





ඉඳහිට උනත් හිසමත
පතිතවන ටොකු ආදර,
අඩුවෙන් ගන්න හිතනෙ'ක
ක්ලාන්තයක් ගෙනදෙයි මට!

ඉවසාගෙන ඉන්න බැරිතැන
කොපුල් තල මගේ මිරිකන,
බාහුව ඔබේ මම නතරවන
ඉදින් මම වැරදිකරු නොමවන!

පෙති, කරල් මේ සැම
පාට පාටින් තිබෙන්නේම
ගෙන ගොහින් තබාගෙන
ගන්නට තමයි හාදු ඉල්ලගෙන !




P.S: ඇට්ටරකාර මට ලිව්වහම මමත් ඉතින් බලන් ඉන්නද.. හුහ්.. ඔන්න ලිව්වා උත්තර!



10 comments:

  1. සිතුම් පැතුම් එකටත් ගොඩවුනේ අද කියහන්කො

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ හරි හරි වැඩ වෙනවා අය්යෝ... ගියොත් ඉතින් ඇබ්බැහි වෙනවා! ඔන්න කිව්වේ නැහැ කියන්න එහෙම එපා

      Delete
  2. රයිටර් ට උත්තර ලියන්න ගියොත් ඉතිං දවසකට තුන හතරක් ලියන්න වෙයි... :)

    ReplyDelete
    Replies
    1. මටත් ලෙඩේ ඒ අයුරින්ම තියෙනවනේ.... හි හි හි

      Delete
  3. Replies
    1. ඔව් වොව්.... පව්ලුස් නාඩගම

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්... ^_^

    ReplyDelete
    Replies
    1. ඔරිමජිනල් කවියේ ගතිය නැහැ. ගණන් ගන්න එපා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...