Tuesday, July 19, 2016

14. සොඳුරු ; මුග්ධ




කවි හිතක්
මොන තරම් මුග්ධද?

කියා දුන් නුඹ
කොයිතරම් සොඳුරුද??

6 comments:

  1. නුඹේ විගමනයෙන්
    ආගමනය වූ විරහව
    වැදු කවි සිත
    මියැදෙන්න අරන්
    කාලය එක්ක
    විරහව පෙමින්
    බැදුණු දා සිටන්

    from : nimeshayagesithuwili.blogspot.com

    ReplyDelete
    Replies
    1. කවිය අපූරුයි. ඔයාගේ නෙවෙයිනේ ඉතිං

      කමක් නැහැ. කඩදාසි කොලේට ආවට, කොමෙන්ටුවට ස්තුතියි.

      Delete
    2. නිර්මාණයක අයිතිය එය රසවිඳින්නාටයි
      - බෙලෙක් කඩේ සයිමන්

      Delete
    3. සයිමන් කියන්නෙත් විධග්ග පොරක් නේ?

      Delete
  2. කාව්‍ය කරණය ගැන කථා කරන්න මට දැනුමක් නැ... නමුත් හරිම නිර්මාණශීලි රසයක් දැනුනා ලිඛිතා

    ReplyDelete
    Replies
    1. බු.ඒ.ජ
      ස්තුතියි. ඔයාට තියා මටත් දැනුමක් නැහැ. බ්‍රිෆ් කරන්න පුළුවන් නේ ඒ උනාට?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...